බයේ පැනල නොගිය රට බාරගත් එකම නායකයා #Thankyou රනිල්

gama22

Well-known member
  • ගූ මී හරක් හිගන ජෙප්පා හිතන් ඉන්නේ වැඩි කලෙත් රනිල් කියලා අනේ මුන්ගේ මුල් ළමාවිය සංවර්ධන කරන්න ආයි නර්සරි යවන්න ඕන😆.
    උත්තර නැහැ නේද සගෝ කමක් නෑ රස්සාව කරන් පලයන්. අපි බඩට ගහන්නෑ. රනිලාගේ මුලු පක්ෂෙම අපි මහජනතාව විදිහට නඩත්තු කරන එකේ . උබ මේකේ මහන්සියෙන් කොටලා කීයක් හරි කන්න හොයා ගත්තට අපිට තරහක් නෑ මොකද උබත් මේ රටේ හැදුන වැඩුන එකෙක්.....
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උත්තර නැහැ නේද සගෝ කමක් නෑ රස්සාව කරන් පලයන්. අපි බඩට ගහන්නෑ. රනිලාගේ මුලු පක්ෂෙම අපි මහජනතාව විදිහට නඩත්තු කරන එකේ . උබ මේකේ මහන්සියෙන් කොටලා කීයක් හරි කන්න හොයා ගත්තට අපිට තරහක් නෑ මොකද උබත් මේ රටේ හැදුන වැඩුන එකෙක්.....
    මී හරකා දැම්ම ලොජික් එක ඌටම බැක්ෆයර් වෙලා දැන් කියන්න දෙයක් නැතුව අඩනවා🤭.
     
    gama22

    Well-known member
  • මී හරකා දැම්ම ලොජික් එක ඌටම බැක්ෆයර් වෙලා දැන් කියන්න දෙයක් නැතුව අඩනවා🤭.
     
    Attachments

    • img_4_1715244591773.jpg
      img_4_1715244591773.jpg
      46.3 KB · Views: 37
    • Dislike
    Reactions: J Starlin

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    HAgmVSH.gif

    OQBxpnS.gif

    මෙහෙම කාලා ඇදලා නටලා ඉන්න පුලුවන් වුනේ කවුරු නිසාද....?
    මේ ඉහ වහා ගිය සතුට, අම්මෝ... මහ සඟරුවනෙත් බලාපොරොත්තුව රනිල් සර්
    කෝ දැන් පෝලිං 170 ලීටරේ 355 තමයි ඒත් කෝ පෝලිං...
    ජෙප්පො දන්නවද ඕවා...

    කරුණාකර ඉඩ දෙන්න.... ඉඩ දෙන්න.... ඉඩ දෙන්න....
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    HAgmVSH.gif

    OQBxpnS.gif

    මෙහෙම කාලා ඇදලා නටලා ඉන්න පුලුවන් වුනේ කවුරු නිසාද....?
    මේ ඉහ වහා ගිය සතුට, අම්මෝ... මහ සඟරුවනෙත් බලාපොරොත්තුව රනිල් සර්
    කෝ දැන් පෝලිං 170 ලීටරේ 355 තමයි ඒත් කෝ පෝලිං...
    ජෙප්පො දන්නවද ඕවා...

    කරුණාකර ඉඩ දෙන්න.... ඉඩ දෙන්න.... ඉඩ දෙන්න....
    ගොන් ජෙපි බිජ්ජෝ
    පෙට්රෝල් 170 දෙන්න ඩොලර් එක අඩු වෙන්න ඔනී
    එක තම දැන් වෙන්නේ
    ජෙප්පෝ කිව්වේ 600ට යනවා කියල සතුටක් වින්ද කාලකන්නි ජාතියක්

    JUST 2 YEARS AGO :yes:👇

    323920919-202716359101265-2861559174555489173-n.jpg

    331533539-553860193384783-6352113473931045848-n.jpg

    326208959-2298593140304052-4519418115512777644-n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගොන් ජෙපි බිජ්ජෝ
    පෙට්රෝල් 170 දෙන්න ඩොලර් එක අඩු වෙන්න ඔනී
    එක තම දැන් වෙන්නේ
    ජෙප්පෝ කිව්වේ 600ට යනවා කියල සතුටක් වින්ද කාලකන්නි ජාතියක්

    JUST 2 YEARS AGO :yes:👇

    323920919-202716359101265-2861559174555489173-n.jpg

    331533539-553860193384783-6352113473931045848-n.jpg

    326208959-2298593140304052-4519418115512777644-n.jpg
    2u8d1di.gif

    හරි හරි බන් සල්ලි ප්‍රශ්නයක් නෑ... පෝලිං නැහැ නේ...
    ඒකම මැදෑ...
    ව්‍යාග්‍රා ගැහුවා වගේ ආර්තිකේ නග්ගපු නැග්ගිල්ල නහර පෑදෙන්නම ඒකම මැදෑ...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රනිලුන් වෙනුවෙන් දැන් දැන් thread වැටෙනවා වැඩී.........
     
    Similar threads