බයොටීන්

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මගේ රැවුල ඝනකම අඩුයි..බයොටීන් එකක් ගන්න බැලුවෙ..මොකක්ද හොඳ බයොටීන් එක ෆාමසි වලින් ගන්න තියෙන
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,933
    21,957
    113
    ගම මහනුවරයි
    paduwe hitapan... owa beela passe konde yai... ita passe rawula thiyei.. konde na... Kohomada kamathi?

    portrait-sad-alone-depressed-middle-aged-bald-man-long-beard-light-green-t-shirt-standing-holding-his-head-down-155649284.jpg
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    paduwe hitapan... owa beela passe konde yai... ita passe rawula thiyei.. konde na... Kohomada kamathi?

    portrait-sad-alone-depressed-middle-aged-bald-man-long-beard-light-green-t-shirt-standing-holding-his-head-down-155649284.jpg
    බයොටින් වලට කොණ්ඩෙ යන්නෙ නෑ. ඒක කොණ්ඩෙට, හමට , නියපොතු වලට අත්‍යවශ්‍ය විටමින් එකක්. උබල වගේ එවුන් මේවයි ඉන්නකොට හරියට උදව්වක්වත් ගන්න බෑනෙ බන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,933
    21,957
    113
    ගම මහනුවරයි
    බයොටින් වලට කොණ්ඩෙ යන්නෙ නෑ. ඒක කොණ්ඩෙට, හමට , නියපොතු වලට අත්‍යවශ්‍ය විටමින් එකක්. උබල වගේ එවුන් මේවයි ඉන්නකොට හරියට උදව්වක්වත් ගන්න බෑනෙ බන්
    Ubala wage baka panditha parayo nisa thamai meke ewun udawu denneth naththe...

    AOAZvlO.png
     
    • Haha
    Reactions: sachi178

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Mn perfectil ganno
    Hamata hodae. Patak wetView attachment 153148
    රැවුලට තමයි බැලුවෙ. කීයද ඕක

    Ubala wage baka panditha parayo nisa thamai meke ewun udawu denneth naththe...

    AOAZvlO.png
    ඕවර් ඩෝස් එකක් ගත්තොත් මිසක් ඔහොම වෙන්නෙ නෑ. දවසට උපරිම 300mg ගන්න ඕන.
    ------ Post added on Dec 5, 2021 at 10:40 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,849
    113
    126
    Hogwarts
    රැවුලට තමයි බැලුවෙ. කීයද ඕක

    ඕවර් ඩෝස් එකක් ගත්තොත් මිසක් ඔහොම වෙන්නෙ නෑ. දවසට උපරිම 300mg ගන්න ඕන.
    ------ Post added on Dec 5, 2021 at 10:40 AM
    Rs.3,382/- , 30 tablets
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Perfectil ganna. eke Biotin witharak newei Zinc , Selenium dekath thiyenawa. Anika oke thiyena Biotin pramanaya adui anith biotin capsule walata wada (ewage daily requirement eka wage 10 times withara thiyena ewath thiyenawa)
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,041
    6,391
    113
    kandy
    Perfectil ganna. eke Biotin witharak newei Zinc , Selenium dekath thiyenawa. Anika oke thiyena Biotin pramanaya adui anith biotin capsule walata wada (ewage daily requirement eka wage 10 times withara thiyena ewath thiyenawa)
    Mchn hinda biotin ekak recommend karapnko.

    Perfectil ganna ekada honda eke anith vitamins nuth tyna nisa?

    Nathnam biotin wena honda ekak tynwada?