බයෝස් අප්ඩේට්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඇත්තටම මට දැනගන්න ඕන මේ බයෝස අප්ඩේට් කරල මදර් බෝඩ් වල සමහර තියෙන දෝෂ නිරාකරණය කරපු අපේ එළකිරි එකේ සහෝදරයො ඉන්නවද කියල. මොකද මේ ගැන ඉන්ටර්නෙට් එකේ හැම තැනම වගේ කතා කරල තියෙනව දැක්කට, කරපු කෙනෙක් අදහස් නම් තිබුනේම නැහැ. මට දැන්න ගන්න ඕන මේ බයෝස් අපඩේට් වැඩේ කරල ඇත්තටම ගොඩ ගිය අය ඉන්නවද කියල. මටනම් මේ බයෝස අපඩේට් කරන වඩේ රසවත් මාතෘ කාවක්. ඔයාලට කොහොද වෙයිද දන්නෙ නැහැ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bios currupt unama thama machan oka karanne.. wade hariyata kale nathnam board ekata kela wenawa
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    හරි ගියපු වේලාවන් තියනවා
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ow eeye ekak goda demma.
    slow boot fix una

    asrock fatal1ty h170 perfomance

    හරියටම කොහොමද මචං බෝඩ් එකට ගැලපෙන බයෝස අප්ඩේට් එක හොයා ගන්නෙ. මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්ච් කරනවද? ඕක කරන්නේ වින්ඩොස් වල ඉදන්ද? නැත්නම් ඩොස් වගේ බුටබල් එකක් පාවිච්චි කරලද? මචං දැනගන්න අහන්නෙ. මේ ගැන දන්න මෙලෝ එකෙක් කම්පියුටර් රෙපෙයාර් කරන තැනකවත් නැහැ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    done bios updates on several servers.
    this is necessary when getting certain software to properly identify hardware and drivers.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ඕක කලා බන්. ඩෙල් 3521 ලැප් එකේ. ඩෙල් සයිට් එකේ ඩ්‍රයිවර්ස් ගොඩේමයි තිබ්බෙ. EXE ෆයිල් එකක්. නෝමල් ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල් වෙන විදියටම ඉන්ස්ටෝල් වෙනව. ඉට පස්සෙ මැසිම රීස්ටාට් වෙනවා. ආයි රීබූට් වෙද්දි තමා බයොස් අප්ඩේට් වෙන්නෙ. ලැපක් නම් චාජර් එකට ගහලා තමා තියන්න ඕන දිගටම. ඩෙස්ක්ටොප් එකක් නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද බයොස් අප්ඩෙට් වෙද්දි කරන්ට් ගියොත් බයොස් සෙටප් එක කරප්ට් වෙනවා. මදර් බෝඩ් එකක් දාන්න වෙන්නෙ එහෙම වුනොත්. :no:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බයොස් අප්ඩේට් කලාම සමහර අවුල් හරි යනවා මදර් බොර්ඩ් වල

    උදාහරනයක් විදියට intel G31pr සීර්යස් එකේ සමහර බොර්ඩ් Core 2 quad සපොර්ට් නෑ..පරන බයොස් තියන කොට. ඒ වගේ වෙලාවකදි වටිනවා.

    අදාල නිශ්පාදකයාගේ සයිට් එකෙන් ගන්න..

    ගොඩක් දුරට වින්ඩොස් වල ඉදන් ෆ්ලැශ් කරන්නත් පුලුව්න් ඒක ලේසියි

    අනිවාරයෙන් ups සෙට් කරල තියන්න මැශින් එකට

    බයොස් ‍ටුල් වලින් කරන්වනම් බයොස් ස්ක්‍රින් වොල්පේපර් එහෙමත් වෙනස් කරන්න පුලුවන් ෆැලැශ් කරලා

    https://downloadcenter.intel.com/do...ration-Utilities-for-Windows-Linux-WinPE-UEFI


    Windows BIOS Flash Utility
     

    blindspot

    Member
    Oct 14, 2015
    48
    2
    0
    日本
    හරියටම කොහොමද මචං බෝඩ් එකට ගැලපෙන බයෝස අප්ඩේට් එක හොයා ගන්නෙ. මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්ච් කරනවද? ඕක කරන්නේ වින්ඩොස් වල ඉදන්ද? නැත්නම් ඩොස් වගේ බුටබල් එකක් පාවිච්චි කරලද? මචං දැනගන්න අහන්නෙ. මේ ගැන දන්න මෙලෝ එකෙක් කම්පියුටර් රෙපෙයාර් කරන තැනකවත් නැහැ.

    windows wala indan oka karanna yanna epa. aul yanawa. eeta passe POST screen ekawath enne nethi wenawa. ethakota amaruwen thamai hadaa ganna wenne.

    M/B site ekata gihin bios DL karanna . wena site walin DL karana eka tikak danger.

    pen ekak fat 32 walin format karalath oka karanna puluwan.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    windows wala indan oka karanna yanna epa. aul yanawa. eeta passe POST screen ekawath enne nethi wenawa. ethakota amaruwen thamai hadaa ganna wenne.

    M/B site ekata gihin bios DL karanna . wena site walin DL karana eka tikak danger.

    pen ekak fat 32 walin format karalath oka karanna puluwan.


    මචං මං ගාව තියෙන්නේ සැම්සුන් ඩෙස්ටොප් සිස්ටම් එකක්. ෆීනික්ස් බයෝස් තියෙන්නේ.මේකට බයෝස් අපඩේට් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද? බයෝස් ලෝඩ් වෙන්න මාර වෙලාවක් යනවා. සැම්සුන් මැජික් සටේෂන් MV50 මොඩල් එක.
     
    Last edited:

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Mamath ey kaale kara bn eka sarayak... Pana bayen karey oii... current gihin wage gassunoth duka thamai... Loku wenasak wune naha habai..

    Eka eka enhancements wenawa kiyala thiyenawa... Onboard sound arawa mewwage... Thawa Ram speed ehema support karna ewwa wadi wenawa lu (Ex: DDR3 1333Mhz max support karana board bios update walin passe 1600Mhz ehema max support karanawa lu..)

    karanawa nam risk ekak aragena update karana bios hariyatama galapenawada kiyala research review karala UPS ekakinma power aran karpan... :)