බයෝ/ කෙමිස්ට්‍රි කරපු අයගෙන් මේකෙ තේරුම අහලා දෙන්න

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    1603729658546.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඇල්බට් සොලුෂන්ස් කියන්නෙ පැල හදන ද්‍රාවණයක්. ඒක වතුරට කලවම් කරන හොදම අනුපාතය තමයිඔය ජේදෙ තියෙන්නෙ.

    හැබැයි ඕකෙ සදහන් විදියට අනුපාතෙ හිතාගන්න බැහැ. ඒකයි ඉගෙනගත්ත අයගෙන් අහන්නෙ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇල්බට් සොලුෂන්ස් කියන්නෙ පැල හදන ද්‍රාවණයක්. ඒක වතුරට කලවම් කරන හොදම අනුපාතය තමයිඔය ජේදෙ තියෙන්නෙ.

    හැබැයි ඕකෙ සදහන් විදියට අනුපාතෙ හිතාගන්න බැහැ. ඒකයි ඉගෙනගත්ත අයගෙන් අහන්නෙ..
    hriata hri ... :)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේ විස්තරේ තියෙන්නේ Anthurium පටක රෝපණය සඳහා භාවිතා කළ මාධ්‍යයන් වල විස්තරයක්.
    කළල රෝපණය සඳහා හොඳම මාධ්‍යය = 3 ml/ L of albert + 2 mg/L of 2,4-D + 0.8 mg/L of NAA
    ගුණනය සඳහා හොඳම මාධ්‍යය = 5 ml/ L of albert + 0.5 mg/L of 2,4-D + 1.5 mg/L of BAP
    albert solution එක භාවිතා කළ ශාක දැඩි කිරීමෙන් පසුව නොමැරී පැවතීමේ හැකියාව MS medium එක භාවිතා කළ ශාක වලට වඩා වැඩියි.
    albert solution එක භාවිතා කිරීම, MS medium එක භාවිතා කිරීමට වඩා cost effective.
     
    • Love
    Reactions: INCORRECT

    ‍බොහොම ස්තුතියි. මේකෙ "2 mg/L of 2,4-D + 0.8 mg/L of NAA" කියන්නේ මොකක්ද?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ‍බොහොම ස්තුතියි. මේකෙ "2 mg/L of 2,4-D + 0.8 mg/L of NAA" කියන්නේ මොකක්ද?
    2,4-D කියන්නේ වල් පැළෑටි නාශකයක් විදිහට භාවිතා කරන chemical එකක්. ගොඩක් විෂදායකයි. ඒ උනාට ඒක පටක රෝපණය සඳහාත් භාවිතා කරනවා rapid cell development සඳහා.

    NAA කියන්නේ auxin hormone එකක්. පටක රෝපණය කරනකොට ශාක වල මුල් අද්දවා ගැනීමට භාවිතා කරනවා.

    මේ chemicals මිළදී ගන්න තියෙනවා. ඒත් තමන්ගේ හමේ නොගෑවෙන විදිහට භාවිතා කරන්න ඕනේ. 2,4-D එකේ ගහලම තියෙනවා පිළිකා කාරකයි කියලා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    2,4-D කියන්නේ වල් පැළෑටි නාශකයක් විදිහට භාවිතා කරන chemical එකක්. ගොඩක් විෂදායකයි. ඒ උනාට ඒක පටක රෝපණය සඳහාත් භාවිතා කරනවා rapid cell development සඳහා.

    NAA කියන්නේ auxin hormone එකක්. පටක රෝපණය කරනකොට ශාක වල මුල් අද්දවා ගැනීමට භාවිතා කරනවා.

    මේ chemicals මිළදී ගන්න තියෙනවා. ඒත් තමන්ගේ හමේ නොගෑවෙන විදිහට භාවිතා කරන්න ඕනේ. 2,4-D එකේ ගහලම තියෙනවා පිළිකා කාරකයි කියලා
    බොහෝම ස්තුතියි මිත්‍රයා...
    මම හයිඩ්‍රොපොනික් සිස්ටම් එකක් හැදුවා.
    ඒකට එෆෙක්ටිව් විදියට සොලුෂන් එක මික්ස් කරන විදිහ ගැන අදහසක් නැහැ.
    ඔය කරුණු ටික දැක්කෙ කැම්පස් එකකින් කරපු රිසච් පේපර් එකක.
    1603811643192.png

    Thanks again... Jaya wewa
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    බොහෝම ස්තුතියි මිත්‍රයා...
    මම හයිඩ්‍රොපොනික් සිස්ටම් එකක් හැදුවා.
    ඒකට එෆෙක්ටිව් විදියට සොලුෂන් එක මික්ස් කරන විදිහ ගැන අදහසක් නැහැ.
    ඔය කරුණු ටික දැක්කෙ කැම්පස් එකකින් කරපු රිසච් පේපර් එකක.
    View attachment 99061
    Thanks again... Jaya wewa

    man igena gaththa uni eke, faculty eke, department eke paper ekak
    me research eka karala thiyenne tissue culture walata albert solution eka aragenane
    oya hydroponic system ekak nam haduwe adaala crop ekata hydroponic system ekakadi bhawitha karana solution ekak search karala balanna
    nutrient film technique eka wenna athi oya bhawitha karanne
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    man igena gaththa uni eke, faculty eke, department eke paper ekak
    me research eka karala thiyenne tissue culture walata albert solution eka aragenane
    oya hydroponic system ekak nam haduwe adaala crop ekata hydroponic system ekakadi bhawitha karana solution ekak search karala balanna
    nutrient film technique eka wenna athi oya bhawitha karanne
    Nice to hear....
    Ow NFT සිස්ටම් එකක් හැදුවේ.
    ඒකෙ එක ජාතියක් නෙවෙයි පැල ජාති කිහිපයක් හදලා තියෙනව. බෙසිල්, සලාද, මින්ට්, ගොටුකොළ, බෙල්පෙපර්....
    ඒක නිසා ඇල්බට් සොලුෂන් තරම් මැච් වෙන නියුට්‍රිෂන් එකක් මම දන්නෙ නැහැ.
    හැබැයි ඇල්බට් මික්ස් කරන්න හොදම රේෂියො එක හොය හොය ඉද්දි තමයි ඔයාලගෙ පේපර් එකක් දැක්කෙ..
     
    • Like
    Reactions: Good Heart