බයෝ ඩිස්ක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබල බයෝ ඩිස්ක් එක ගැන දන්නවද ? එකෙන් ගොඩක් වතුර පිරිසිඳු වෙනවා කියන කතාව ඇත්තක්ද ?

    bio-disc-g2final1-1-728.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    උබල බයෝ ඩිස්ක් එක ගැන දන්නවද ? එකෙන් ගොඩක් වතුර පිරිසිඳු වෙනවා කියන කතාව ඇත්තක්ද ?

    bio-disc-g2final1-1-728.jpg
    අපේ ගෙදර තියෙනවා එකක්.. :lol:
    නිකන් ප්ලාස්ටික් කෑල්ලක්.. :baffled:
    තඩි පොත් බන්ඩල් එකක් තියෙනවා මේවා මෙවාගේ වාසී තියෙනවා කියලා..
    වෙබ් සයිට් දාලා තියෙනවා එවා වැඩ නෑ..:oo:
    ඩයබෙටික් අයට හොදයි කියලත් තියෙනවා වතුර පෙරලත් බීපුවම..:rofl:
    අපේ ගෙවල් වල අය ‍රැවටිලා මීට අවුරුදු 12 කට කලින් ගත්ත එකක් ඒක , :angry:
    රු. 39,000 ක් ඒ කාලේ..:dull:
    පස්සේ දැන ගත්තේ ඒක පිරමීඩ සීන් එකක් කියලා.. :growl:
    යාලුවෝ හදුන්වලා දීපුවම කමිශන් තියෙනවා..
    පත්තරේ ගියා ඕක ගැන විකුනන අය ඉන්නව නම් නම් පොලීසියට කියන්න කියලා..
     
    • Like
    Reactions: Stimulus mind