උබල බයෝ ඩිස්ක් එක ගැන දන්නවද ? එකෙන් ගොඩක් වතුර පිරිසිඳු වෙනවා කියන කතාව ඇත්තක්ද ?
අපේ ගෙදර තියෙනවා එකක්..

නිකන් ප්ලාස්ටික් කෑල්ලක්..

තඩි පොත් බන්ඩල් එකක් තියෙනවා මේවා මෙවාගේ වාසී තියෙනවා කියලා..
වෙබ් සයිට් දාලා තියෙනවා එවා වැඩ නෑ..

ඩයබෙටික් අයට හොදයි කියලත් තියෙනවා වතුර පෙරලත් බීපුවම..

අපේ ගෙවල් වල අය රැවටිලා මීට අවුරුදු 12 කට කලින් ගත්ත එකක් ඒක ,

රු. 39,000 ක් ඒ කාලේ..

පස්සේ දැන ගත්තේ ඒක පිරමීඩ සීන් එකක් කියලා..

යාලුවෝ හදුන්වලා දීපුවම කමිශන් තියෙනවා..
පත්තරේ ගියා ඕක ගැන විකුනන අය ඉන්නව නම් නම් පොලීසියට කියන්න කියලා..