බයෝ ඩීසල් වලින් රට ගොඩ ගන්න හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    මේවා කතා කරන්නත් ඕනෙ සබ්ජෙක්ට් නෙවෙයි. රටේ මෝඩයො වැඩි නිසා කතා නොකර බෑ
    කියන්නෙ මොකද්ද ඒක වැදගෙන අහගෙන ඉන්නව කල්පනා කරන්න මහන්සි වෙන්නෙ නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උමන්දාවෙන් නිල් කටරොලු වලින් බයෝ බොරතෙල් ගන්න විදියක් ලගදිම ඉරාජ් මහත්තය පෙන්නනව. එතකොට පෙට්‍රල්, ඩීසල්, බූමිතෙල්, රොකට් තෙල්, වැස්ලිං ඔක්කොම ගන්න පුලුවන් කටරොලු වලිං. දැන්ම නිල් කටරොලු හිටවන්න ගෙවත්තෙ.
     
    • Haha
    Reactions: Red Soda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    So true this mass production of biodiesel is utter crap.. personally I discharge around 3000 metric tons of vessel slops/sludge (used or tank wash diesel,IFO or used Lub oil at Colombo port and our product is send directly to a local maid refinery at Delgoda de owner of that place made that particular waste oil plant on his own idea and his facility has de capability of storing around 1200 metric tons n refined out put around 120 metric tons..so if this media folks wants to hail the unsung hero’s first they have to appreciate me who dose the most number of discharged slops n Niroshan de Delgoda refinery owner 😁
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067

    Oya ithin ey kale indan ma waddek ne..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යුද්ද කරල රටවල් අල්ලගෙන, මූද මැද්දෙ, කාන්තාරෙ රිග්ස් ගහගෙන, හෙපන පඩි ගෙවාගෙන, පයිප්ප ලයින් දාගෙන කරන්න තරම් බොරතෙල් ලාබයි. නැත්තම් මීට කලින් බයෝ ඩීසල් කරල.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113

    මෙතන බලපන්කො සාමාන්‍ය එකකට වඩා හොදට ඇවිලෙනව කියන්නෙ දැල්ලෙ පාටෙන් ඒකත් කහ වැඩි උනාම හොදට ඇවිලෙනව කියල කියන්නෙ.

    ලංකාවේ නීති නැ බන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කපටි විදිහට හොර කන උන්ට මිලියනර්ලා කියලා උඩදාගෙන ඉන්නවා.ඕවට මොනවා හරි කිව්වම අපි තමයි වැරදි.පොඩ්ඩක් හොයලා බලාපල්ලා අයිඩියමාර්ට් ගැන.ඕක මොකද අර දම්මික පෙරේරා කියන එකත් මහත්මා ව්‍යාපාරිකයා කියලා ප්‍රසස්ති ගයන අයනේ ඉන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    ලංකාවේ නීති නැ බන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කපටි විදිහට හොර කන උන්ට මිලියනර්ලා කියලා උඩදාගෙන ඉන්නවා.ඕවට මොනවා හරි කිව්වම අපි තමයි වැරදි.පොඩ්ඩක් හොයලා බලාපල්ලා අයිඩියමාර්ට් ගැන.ඕක මොකද අර දම්මික පෙරේරා කියන එකත් මහත්මා ව්‍යාපාරිකයා කියලා ප්‍රසස්ති ගයන අයනේ ඉන්නේ.
    Ideamart project eke revenue ekath mu muta thiyenawa kiyana tharan dialog ekatawath nathuwa athi.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ලංකාවේ නීති නැ බන් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කපටි විදිහට හොර කන උන්ට මිලියනර්ලා කියලා උඩදාගෙන ඉන්නවා.ඕවට මොනවා හරි කිව්වම අපි තමයි වැරදි.පොඩ්ඩක් හොයලා බලාපල්ලා අයිඩියමාර්ට් ගැන.ඕක මොකද අර දම්මික පෙරේරා කියන එකත් මහත්මා ව්‍යාපාරිකයා කියලා ප්‍රසස්ති ගයන අයනේ ඉන්නේ.
    So true YouTube channel ganak dila interview kara gaman nikanma entrepreneur kenek wenna puluwan🥸
     
    • Like
    Reactions: Jim_Moriarty