මේ උට්ටිගේ වැඩ නිසානේ අම්මාවත් මරාගත්තේ හාට් ඇටෑක් හදවලා. පද්මේ අයියා මක්කොරන්නදඔය හිනා වේවි එන්නේ කෙහෙල් පත්මෙගෙන් පලි ගන්න... අම්මගේ මරණෙට යන්න දුන්නෙත් නෑ. ඒ මදිවට පාවල දුන්න.. කැරිම පාතාලේ එකෙක් උ නම්.
ඕලුගල පොහොට්ටුවට ජොයින් වෙලා පොදු අපේක්ශකයා වෙනව නම් කියලා හිතෙන බයියොත් ඇති නේද
එහ්නම් ඉතින් පලිගන්න කලින්ම එන්න තිබ්බා නෙ මාස ටිකකට කලින් බාර වෙන්න, කිසිම තර්කයක් නෑඔය හිනා වේවි එන්නේ කෙහෙල් පත්මෙගෙන් පලි ගන්න... අම්මගේ මරණෙට යන්න දුන්නෙත් නෑ. ඒ මදිවට පාවල දුන්න.. කැරිම පාතාලේ එකෙක් උ නම්.