බය කියලා නාමයක් ගෑවිලාවත් නෑ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය හිනා වේවි එන්නේ කෙහෙල් පත්මෙගෙන් පලි ගන්න... අම්මගේ මරණෙට යන්න දුන්නෙත් නෑ. ඒ මදිවට පාවල දුන්න.. කැරිම පාතාලේ එකෙක් උ නම්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    ඔය හිනා වේවි එන්නේ කෙහෙල් පත්මෙගෙන් පලි ගන්න... අම්මගේ මරණෙට යන්න දුන්නෙත් නෑ. ඒ මදිවට පාවල දුන්න.. කැරිම පාතාලේ එකෙක් උ නම්.
    මේ උට්ටිගේ වැඩ නිසානේ අම්මාවත් මරාගත්තේ හාට් ඇටෑක් හදවලා. පද්මේ අයියා මක්කොරන්නද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    මාංචු දාගෙන එන අඩි 5ක් උස නැති ගෑනියෙක් එන එකට ද අච්චර ආරක්ෂාවක් දාල තියෙන්නේ ??
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් ඉන්න අලුත් තියරියක් හදාගෙන එනකල්
    udaya-gammanpila.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,452
    20,948
    113
    Panadura
    බය කියලා නාමයක් ගෑවිලා නැත්තේ මොකද බන් මූණ දැක්කාම පෙන්වා එලොව පොල් පෙනිලා කියලා
    ඔහොම ද බන් හිනා වෙනවා කියන්නේ
     
    • Like
    Reactions: ChoronaSottiya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඔය හිනා වේවි එන්නේ කෙහෙල් පත්මෙගෙන් පලි ගන්න... අම්මගේ මරණෙට යන්න දුන්නෙත් නෑ. ඒ මදිවට පාවල දුන්න.. කැරිම පාතාලේ එකෙක් උ නම්.
    එහ්නම් ඉතින් පලිගන්න කලින්ම එන්න තිබ්බා නෙ මාස ටිකකට කලින් බාර වෙන්න, කිසිම තර්කයක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    මොකටද බය වෙන්නෙ 🙂 නඩු කාරයගෙ කටට ගත්ත ගමන් නිදොසකොට නිදහස්. 🤷🏻‍♂️

    මට කියපන් කවුරුහරි. දැන් මේ ගෑනිද කෙහෙල් මල් පත්මේ ව මරලා තියෙන්නෙ? 🤷🏻‍♂️
    ------ Post added on Oct 16, 2025 at 6:17 PM