බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III - අවස&#353

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වඳ සැත්කම් කරනවා නම් තාවකාලික ක්‍රමයක් පාවිච්චි කරපල්ලා. හදිස්සියේ තව ළමයෙක් හදන්න ඕනේ උනොත් සොරි ඩොට් කොම් තමයි නැත්නම්.
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala


    මේ ක්‍රම භාවිතා කරන්න.. තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා.....:no: මොකද ළමයි නැතුව දුක් විඳින , ඒ නිසාම විවාහ ජීවිතය අවුල් කර ගත්තු
    :( පවුල් ඕනෑවටත් වැඩියෙන් මම ඇස් දෙකටම දැකලා තියනවා..:( තමුන්ට ලැබුනු ඒ සුන්දර වරම හෑල්ලුවකට ලක් කරන්න එපා.... අපි එහෙනම් කැපුනා.. මේ වගේම ත්‍රෙඩ් එකකින් ළඟදිම හමුවෙමු.....
    11.gif

    එළම තමයි!!!
    Nice thread machan!!!:yes::yes:
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ela machan

    Good post bro :)

    වඳ සැත්කම් කරනවා නම් තාවකාලික ක්‍රමයක් පාවිච්චි කරපල්ලා. හදිස්සියේ තව ළමයෙක් හදන්න ඕනේ උනොත් සොරි ඩොට් කොම් තමයි නැත්නම්.
    :rolleyes::rolleyes::oo::oo::dull::dull::no::no:වඳ සැත්කම් වල තාවකාලික ක්‍රම නැහැ බං....


    එළම තමයි!!!
    Nice thread machan!!!:yes::yes:
    11.gif

    ela luckyooo
    rep+


    11.gif
    11.gif
    11.gif
    11.gif
    කමෙන්ට්ස්, බම්ප්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන් නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...

    මේ ක්‍රම භාවිතා කරන්න.. තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා..... මොකද ළමයි නැතුව දුක් විඳින , ඒ නිසාම විවාහ ජීවිතය අවුල් කර ගත්තු පවුල් ඕනෑවටත් වැඩියෙන් මම ඇස් දෙකටම දැකලා තියනවා.. තමුන්ට ලැබුනු ඒ සුන්දර වරම හෑල්ලුවකට ලක් කරන්න එපා.... අපි එහෙනම් කැපුනා.. මේ වගේම ත්‍රෙඩ් එකකින් ළඟදිම හමුවෙමු.....


    hithata waduna maareta... sira kathawa bn... rep +7
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මම ඔයාගේ post ඔක්කම කියෙව්ව කෙනෙක්
    මාර වටිනා වැඩක් ඔයා කරලා තියෙන්නේ, ඇත්තටම අපේ සමාජේ මේ කරුණු සම්බන්ධයෙන් හරියට දන්නේ කීයෙන් කී දෙනාද?
    උන මහන්සියට මගෙන් තුති !!


    :yes::yes::yes: