උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන් නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...
මේ ක්රම භාවිතා කරන්න.. තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා..... මොකද ළමයි නැතුව දුක් විඳින , ඒ නිසාම විවාහ ජීවිතය අවුල් කර ගත්තු පවුල් ඕනෑවටත් වැඩියෙන් මම ඇස් දෙකටම දැකලා තියනවා.. තමුන්ට ලැබුනු ඒ සුන්දර වරම හෑල්ලුවකට ලක් කරන්න එපා.... අපි එහෙනම් කැපුනා.. මේ වගේම ත්රෙඩ් එකකින් ළඟදිම හමුවෙමු.....
hithata waduna maareta... sira kathawa bn... rep +7