බය නැතුව සීනි කාල තෙබු කොළ වගේ කෑවොත් ok ද ?
ඒවායින් සීනි බහින්නේ එවෙලෙට විතරද?
තව මොනවද සීනි බස්සන්න හොද ?
[
නෝ සීනි.
to keep balancing
]
උබ පට්ටෙට සිනි ගිලලා එක අඩු කරන්න මොනවා දුන්නත් වැඩක් නැ . පස්සට වෙන කෙස් දෙකක් තියනවා.
1. ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක
2. ෆැටි ලිවර්
අංක එක. දැන් උබ දවසේ වතාවල් 6 කදී සිනි ඇගට දානවා කියන්න. එහෙම උනාම උබ තෙබු නෙමේ මොන බම්බුව කැවත් අග්න්යාශයෙන් ඉන්සුලින් එලියට දෙන්නම ඕනේ. අන්න එහෙම දාන වාරයකට ස්පයික් එකක් කියනවා. සිනි වැඩි වෙන වාර ගාන වැඩි වෙනකොට මේ ස්පයික් එක වැඩි වෙනවා. අන්න එහෙම උනාම කාලයක් යනකොට අග්න්යාශය වෙහෙසෙනවා.ඒ වගේම සෙල්ල්ස් වලට එන්ජි යන්නේ නැති වෙනවා. කෙටියෙන් ඔන්න ඉන්සියුලින් වල ඉෆෙක්ට් එක අඩු වෙන්න ගන්නවා. රිසල්ට් එක තමා type -2 ඩයබිටික් කියන්නේ . විසදුම උබ කන වාර ගාන 3 කට නැත්නම් දෙකකට සිමා කරපන්. ඒ දෙකේදී ඇති වෙන්න කාපන්. සිනි නෙමේ මොන මගුලක් හරි. (මේක මම දැම්මේ ඩොක්ටර් කෙනෙක් කිව්වා දෙකින්. සෝස් ඕනේ නම් කියන්න දාන්නම් )
ෆැටි ලිවර් තමා දරුණුම කෙස් එක. අපි හිතන්නේ ඕක එන්නේ තෙල් නිසා කියල. අන්න එක තමා ඩොක්ටර් ලා කියන්නේ නැති එක. මොකද ඔය ලෙඩෙන් සහ වකුගඩු ලෙඩෙන් තමා හොදටම සල්ලි හම්බ කරන්න පුළුවන්. හිතන්න මෙහෙම. ඔයාගේ කෑම වෙලේ අනිවා බැදුමක් තියනවා හෝ තෙල් එන ක්‍රමයක් තියනවාමයි. දැන් කාලයක් යද්දී (ඒ කියන්නේ අපි ස්කොලේ වගේ ඇක්ටිව් නැතිව ගියාම ) අර තෙල් අක්මාවේ කුටීර වල තැන්පත් වෙනවා. එක නොර්මල් ක්‍රියාවක්. දැන් ඒ අස්සට අපි දෙනවා පිටි සහ සිනි. ඒ දෙකෙන් එන්ජි හදලා වැය කරන්න තරම් සරීරය දෙයක් කරන්නේ නැ . මොකද අපි නිකන් ඉන්නේ. රිසල්ට් එක තමා ඒවත් තෙල් වෙලා අක්මාවේම තැන්පත් වෙනවා. දැන් මේ අක්මාවේ කුටීර ඉවර වෙනකොට එක ඉදිමෙන්න ගන්නවා. ඕක තමා ෆැටි ලිවර් එකේ ආරම්බය .
ඕක නැති කරන්න ක්‍රම දෙකක බටහිරෙන් දීලා තියෙනවා
1. කෙටෝ ඩයට් (සිනි පිටි 0% කරලා තෙල් , ප්‍රෝටීන් , මිනරල් දෙනවා )
2. ඉන්ටමිඩන් ෆාස්ටින්ග් (දවසට කෑම වෙල් දෙකක් කාල අතරමැද අර ඉන්සියුලින් ස්පයික් එක නැති කරනවා. වතුර හෝ සිනි දාපු නැති තේ පමණයි.)
මේකේ වැඩි විස්තර ඕනේ නම් හොයලා බලන්න. මම මේක කරනවා ඕනේ නම් විස්තර අහපන් දෙන්නම්