බය නොවී ඉන්නවකෝ
Wrong Number........
Amdon went to Colombo for official matter and called to his house over
> phone. Servant had taken the receiver.
>
> Amdon: Who is speaking?
>
> Servant : Servant Sir.
>
>Amdon: Where is the Madam?
>
> Servant: She is sleeping with her husband in bedroom.
>
> Amdon: What? I am her husband came to Colombo today.
>
> Servant: What can I do now sir?
>
>
> Amdon: Open the cupboard, pick the Gun, shoot both of them, come back
> and tell me, till then I am waiting in the line. After some time ... there
> come 2 shooting sounds ... after that ...
>
>
> Servant: Yes, I did Sir. But what can I do next Sir?
>
> Amdon: Open the back door, throw both of them into the swimming pool
>
> Servant: There is no swimming pool in our house Sir
>
> Amdon: What.....? No swimming pool?
>
> Servant: Yes Sir
>
> Amdon: Sorry, wrong number !!!!!!!!
Police Job
පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්‍රශ්න කීපයක් ඇසීය.
පොලිස් නි - 2 + 2 කීයද ?
ඇම්ඩන් - 4 යි
පොලිස් නි - 10 යෙ වර්ගය ?
ඇම්ඩන් - 100
පොලිස් නි - කියනව බලන්න ඒබ්‍රම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් - ම්හ.. මම දන්නේ නැහැ.
පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව
ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්‍රම් ලින්කන් කියන්නේ....
බය නොවී ඉන්නවකෝ
දොස්තර - මොකද අයිසේ මේ බයවෙලා. බය නැතිව ඉන්නවකෝ දඟලනකොට මාත් බය වෙනවනේ ..
රෝගියා - අනේ දොස්තර මහත්තයෝ මේ මගේ පළවෙනි ඔපරේෂන් එක.
දොස්තර - ඒකනේ ඕයි කියන්නේ දඟලන්නේ නැතිව ඉන්න කියලා... මගෙත් මේ පළවෙනි ඔපරේෂන් එක.