බය හිතෙන්නෙ නැද්ද ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,140
    113
    maharagama
    ඇත්තටම මං මේ කල්පනා කරේ රනිල් දැන් බැරි වෙලාවත් හොග් ගාල ගියොත් එහෙම.. හෙට ඉඳන් ‍රටේ ආයෙම පෝලිම් නේ බං ? 🤔🤔🤔
    Policies wenas karot misak ehema awlak wenna baane.IMF ekata pain gahuwot kelavima lagai
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,812
    113
    Sherwood වගේ තැනක
    අනික් කේස් එක තමයි.. බයියොන්ට අනුව IMF එක ගිවිසුම ගහල තියෙන්නෙ ලංකා රජයත් එක්ක නෙවෙයි රනිල් එක්ක පුද්ගලිකව නෙ.. 🤭
    නාකිය මලොත් අපි අනාතයි :baffled:
    :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,812
    113
    Sherwood වගේ තැනක
    උඹ නේද අර කුහකයා වෙන එකෙක් රට එනවට ඉර්ශියා කරන?
    උඹ කවුද බන් ? :baffled:
    හැම තැනම ඕක අහ අහ යන්නෙ උඹ රට යන්න ඉඳල මගේ ත්‍රෙඩ් එකක් දැකල අදහස වෙනස් කරගත්ත ද ? 😂
     
    • Haha
    Reactions: Janatha Jhon

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,415
    1,901
    113
    colombo
    ඇත්තටම මං මේ කල්පනා කරේ රනිල් දැන් බැරි වෙලාවත් හොග් ගාල ගියොත් එහෙම.. හෙට ඉඳන් ‍රටේ ආයෙම පෝලිම් නේ බං ? 🤔🤔🤔
    පුද්ගලයෙක් අරන් ඇවිල්ලා මෙයා නැත්නම් හරි වැඩේ වෙන්නෙ කියන එක අනුව එහෙම තමයි.
    ලංකාව කණපිට ගහන්න මේක තමයි වෙලාව.
    ඔයිට කලින් ආපු අවස්ථා ගොඩක් මඟ ඇරිලා මෙකෙන් වත් ගොඩ දාගන්න හිතන්න ඕනෙ.
     
    • Love
    Reactions: Robinhood wage ekek

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,818
    28,195
    113
    ක්‍රෑහ් තුහ් නෙදකින්.... ඒ වෙලාවට බොරලුගොඩ සිංහයා ඉන්නවා
    හුත්තො කිව්වාම මතක් උනේ , අගමැති කෙනෙක් ඉන්නවා නේද කියලා :rofl:
     
    • Haha
    Reactions: Don GasCan