patta macho
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Jan 12, 2016 #23 අම්මටහුඩු.. මෙහෙමත් සීන් තියේද
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 12, 2016 #24 tv නොබල අවුරුද්දක් දෙකක් වැඩියෙන් ඉන්නවට වඩා tv බලල මැරෙන එක සැපයි බන්
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Jan 12, 2016 #25 1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා.. මමත් ලගදිම මැරෙයි වගේ එහෙනම්....
1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා.. මමත් ලගදිම මැරෙයි වගේ එහෙනම්....
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jan 12, 2016 #27 1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා. පිස්සුද බං රන් දෙපැය නරඹපු අපේ රටේ ගෑනු ඔක්කොම මැරිල එහෙනං
1. දවසක් තුල පැය 2කට වඩා රූපවාහිනිය බැලීමෙන් පුද්ගලයෙකුගේ ආයු කාලය අවුරුදු 1.6කින් අඩු වෙනවා. පිස්සුද බං රන් දෙපැය නරඹපු අපේ රටේ ගෑනු ඔක්කොම මැරිල එහෙනං