බය හිතෙන ෆිල්ම් මොනවද?
බය හිතෙන ෆිල්ම් මොනවද?විහිලු නොකර කියපල්ලා ඩවුන්ලොඩ් කරන්නයි ඉල්ලන්නේ හින්දි නම් හොදයි
බය හිතෙන ෆිල්ම් මොනවද?විහිලු නොකර කියපල්ලා ඩවුන්ලොඩ් කරන්නයි ඉල්ලන්නේ හින්දි නම් හොදයි

නෙලුවේ අයියා ඔයාගේ ගැන මේ ඉරිදා ලංකාදීප පත්තරේ ආර්ටිකල් එකක් තියනවා..
ඔයාට ලමයි 4ක් ඉන්නවලු නේ?? බර්ත් ඩේ එක 1966 අප්‍රේල් 16, වයස අවුරුදු 45 නේ???
මිනීමැරුම් 50කට වැඩීනේද ඔයා කරපු හරිම කක්කි නාකියෙක් ඔයා
සමූහ ඝාතන 2ක් අම්මෝ, ඔයාව නම් එලකිරියෙන් එලවන්න ඕනී
මමත් කියෙව්වා.... මොනවා උනත් දැන් පොර ලොවෙත් නෑ.....