බය_හිතෙන_කතා!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    මචංලා දන්න එකෙක් කියපල්ලා ටීවී එකේ කලින් ගියපු, බය හිතෙන කතා ටිකක්. අර කාලයක් සිරසේ ගියා නේද පසු යාමය කියලා එකක්. දන්න එකෙක් ඉන්නවා නම් කියපන් ඒ වගේ කතා ටිකක් :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇඟිලි සලකුන කියලා එකකුත් ගියා නේද ? :z
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හම්මා පසු යාමය.. :sorry: ඉස්කෝලෙ යන කාලෙ පට්ට බයයි.. හැබැයි බලනව.. :angry: උඹට මොකටද බන් ඕව? හිරු එකේ යනව නේද දැන් අලුත් එකක් පසු යාමය වගේම එකක්.. :rolleyes:
     
    • Like
    Reactions: ^Night Fury^

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    gomman yamaya , weneseth tikak giya , rathukanisama wage namk tibba ekakuth giya brooo mathaka nam naha hariyatama anthimata adaviya kiyala kallak tibba ekakuth tibba wage mathakai oya wage nam tikak search parak dal balanna,,, :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    හම්මා පසු යාමය.. :sorry: ඉස්කෝලෙ යන කාලෙ පට්ට බයයි.. හැබැයි බලනව.. :angry: උඹට මොකටද බන් ඕව? හිරු එකේ යනව නේද දැන් අලුත් එකක් පසු යාමය වගේම එකක්.. :rolleyes:
    ඔව් බං ඒ කාලේ පට්ට බයයි ඒක බලන්න :baffled::baffled:
    machan balapan me set eka ela....

    Hiru TV adisi...............

    තෑන්ක්ස් මචං. මේ හිරු එකේ ලඟදි පටන් ගත්ත එක නේද?
    gomman yamaya , weneseth tikak giya , rathukanisama wage namk tibba ekakuth giya brooo mathaka nam naha hariyatama anthimata adaviya kiyala kallak tibba ekakuth tibba wage mathakai oya wage nam tikak search parak dal balanna,,, :yes::yes::yes::yes:
    අඩෝ ඔය තියෙන්නේ. නම් මතක නැති එක තමා අවුල :oo: තෑන්ක්ස් මචෝ :yes:
    hiru eke yanawa ban namnam mataka na
    අදිසි ගැන ඔය කියන්නේ :rolleyes:

    Night fury ge jiwitha katawa
    ඊට වඩා හොඳ නැද්ද UD හොරු සමඟ හෙළුවෙන් කතාව :rofl::rofl:
    :angry::angry:
    :yes::yes: