ඔය පැත්තෙන් හිරයක් ගන්න හිතෙනව...බරකොකු බන්..ගෙවල් කොහෙද කියලා pm එකක් දාන්න පුලුවන් නන්.ලග පාතක නන් ගෙනල්ලා.දෙන්නන් නිකන්ම..පැලයක් හැදුනට මාලුව එහෙම නන් කන්න මදි.එක ගහක කොකු කිහිපයක් හැදෙන්නේ.අපේ පැත්තේ තියෙනවා.කැලේට හැදෙන්නෙ
කෝච්චි නෑනේ මහත්තයෝ.ඔය පැත්තෙන් හිරයක් ගන්න හිතෙනව...
නැති මගුලක් නෑනෙ...