බරකොපු ගැන දන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    බරකොපු ගැන දන්නවද? පැලයක් හෙයාගන්න උදව් කරන්න.රෝගියෙක්ට
     
    • Like
    Reactions: B.Chat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    බරකොකු බන්..ගෙවල් කොහෙද කියලා pm එකක් දාන්න පුලුවන් නන්.ලග පාතක නන් ගෙනල්ලා.දෙන්නන් නිකන්ම..පැලයක් හැදුනට මාලුව එහෙම නන් කන්න මදි.එක ගහක කොකු කිහිපයක් හැදෙන්නේ.අපේ පැත්තේ තියෙනවා.කැලේට හැදෙන්නෙ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    ඕවා ඇලවල් අයිනේ හැදෙනවා. ගම්පහ දිස්තික්කේ ගම් පළාත් වල ඇලවල් අයිනේ වැඩිපුර තියනවා. නිට්ටබුව, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ගම්පහ වගේ පළාත්වල බලපන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,238
    102,109
    113
    එළවලු කඩේකට කියපන්කො හොයල ගෙනත් දෙයි. පලා ගොඩවල් එක්කම තියෙනව පොලකට ගියා නන් ඒත් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: B.Chat and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    බරකොකු බන්..ගෙවල් කොහෙද කියලා pm එකක් දාන්න පුලුවන් නන්.ලග පාතක නන් ගෙනල්ලා.දෙන්නන් නිකන්ම..පැලයක් හැදුනට මාලුව එහෙම නන් කන්න මදි.එක ගහක කොකු කිහිපයක් හැදෙන්නේ.අපේ පැත්තේ තියෙනවා.කැලේට හැදෙන්නෙ
    ඔය පැත්තෙන් හිරයක් ගන්න හිතෙනව...
    නැති මගුලක් නෑනෙ...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    නාරාහේන්පිට ආර්තිකේ පලා කඩවල තියෙනවා. ආයෙ දෙල්කඳ පොලේ. අනිත් මාකට් වලත් පලා කඩවල ඇති. උඹ හොයල නෑ, කෙලින්ම මේකෙ දාල.
     
    • Like
    Reactions: B.Chat

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,426
    113
    බරකොකු = මඩු දළු = හට් හුක්ස් කියල අහපන් පොස් මාට් වලත් ඇති
     
    • Like
    Reactions: B.Chat and Rankira

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    ඔය පැත්තෙන් හිරයක් ගන්න හිතෙනව...
    නැති මගුලක් නෑනෙ...

    1643024296838.png