බරපතල අවුලක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අපේ ගෙදර අපි අවුරුදු දෙකකට වගේ කලින් අපි දන්න කෙනෙක් මාර්ගයෙන් මනුස්සයෙක් වැඩට ගත්තා. ගත්තේ ගෙදර වැඩට නෙමේ වත්තේ වැඩ වලට.

    මේ මනුස්සයා ගෙදර නැවතිලා තමා වැඩ කලේ. මිනිහට බර වාහාන, හොදට එලවන්න පුළුවන් එත් මිනිහාගෙන් ඇහුවහම කියන්නේ Driving Licence, Identity Card මොකක්වත් නැහැ කියල. මිනිහා නම කිව්වෙත් සුනිල් කියල. අපි ඇහුවහම ID Card, Driving Licence කෝ කියල, මිනිහා කියනවා ඒ කලේ [ අපේ වැඩට එන්න ඉස්සෙලා ] සැහෙන්න බීපු හින්ද එව්වා නැති වෙලා කියල. මිනිහා අපිට කිව්වේ අවුරුදු 10 වගේ ඒ දිගට තැන් තැන් වල ඇවිද ඇවිද හිටියා, ඒ කාලේ බොන්න ගිහින් එව්වා වෙච්ච දෙයක් නැහැ කියල. මිනිහ හොඳ විශ්වාශවන්තකමට වැඩ කරගෙන හිටිය. මටත් කිසි අවුලක් තිබ්බේ නැහැ. ගෙදර ඉන්නේ අම්මා සහ මම සහ ඔය සුනිල් කියන කෙනා පමණයි.

    මිනිහට අපි දවසකට ගෙදරින් කෑම බිම දීලා රුපියල් 900 පඩි ගෙව්වා. හැබැයි EPF/ETF කැපුවේ නැහැ. ඒ කියන්නේ එව්වා ගෙව්වේ නැහැ. මිනිහා අපේ ගෙදරම නැවතිලා ඉන්නේ පොඩි ගෙයක. කන්නේ බොන්නෙත් අපේ ගෙදරින්. ගෙවල් මිදුල් අතු ගානවා.

    අපේ මල්ලි USA ඉන්නේ. එයත් මේ ඉඩම් සහ වැඩ කරන මිනිස්සු ගැන හොයලා බලනවා.එයා ට මිනිහා ගැන සැක හිතිලා පොඩි Search පාරක් දලා.

    මිනිහගේ Calls Tap කරලා, පොඩි හොරකමක් අල්ලලා.

    මිනිහා තව වත්තේ කෙනෙකුත් එක්ක එකතු වෙලා පොල් හොරෙන් පන්නනවා. සාක්ෂි තියෙනවා.

    දැන් මට හිතාගන්න බැරි, මිනිහට මොකද කරන්නේ කියල ?

    ඇත්තටම මම කැමති නැහැ මට වැරද්දක් කරපු කෙනෙක්ටවත් කරදරයක් වෙනවට. එත් එහෙම කියල නිකන්ම ගෙදර යන්න කියන්න බැහැ, මොකද මිනිස්සුන්ට එහෙම කරලා මට කරපු හොඳ පස්සෙන් එළවලා තියෙනවා.

    ඇත්තටම දැන් මේකට මොකක්ද කරන්න ඕන සුදුසුම විදිය ?

    පොලිසියට කිව්වොත් අවුල් යයිද
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Minihawa athatama ahukaraganna
    NIC monawath nathi Aya laga tiyaganna hoda na.hodatama sure kenek hara. Monawa karaida Dan na.
    Legitimate expectation anuwa Aya wena kenekta Kala detath oyala waga wenna oney. Pudagala ananyatawa critical
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක. :angry::angry: දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,866

    :yes::yes::yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක. :angry::angry: දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං

    සිරාවට, අනික මේ ගෙදර නවත්තගෙන :baffled::baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක. :angry::angry: දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං

    :yes::yes::yes: apeth waththaka wada karapu ekek ohoma horata pol kadala ahuwela gedara yawala passe uge kawuda ekek waththata awith anek minisuntta thuga dala thibba inna epa kiyala
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්මා එක්ක මොනා හරි සම්භන්ධයක් තියේද දන්නෑ..:rolleyes:

    හැමෝම උඹෙ අම්මගෙ ලෙවල් එකෙන් මනින්න එපා පීසා හට් පොන්නයො
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක. :angry::angry: දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං

    :angry::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    අවුරුද්දට ලොකු ගාණක් අතට දීලා ගමේ ගිහින් එන්න කියපන්.පොඩි දේකුත් තියෙනවා කියන්න කියලා එද්දී ග්‍රාම සේවක සහතිකයක් අරන් එන්න කියපන් අළුත් නීතියේ හැටියට ඔක්කොම පිට අය රෙජිස්ටර් කරන්න ඕනේ කියලා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අවුරුද්දට ලොකු ගාණක් අතට දීලා ගමේ ගිහින් එන්න කියපන්.පොඩි දේකුත් තියෙනවා කියන්න කියලා එද්දී ග්‍රාම සේවක සහතිකයක් අරන් එන්න කියපන් අළුත් නීතියේ හැටියට ඔක්කොම පිට අය රෙජිස්ටර් කරන්න ඕනේ කියලා.

    හොදම විසදුම මේක තමයි
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    "මිනිහගේ Calls Tap කරලා, පොඩි හොරකමක් අල්ලලා."
    Did you hack his phone..? If that's the case, this is illegal.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    උඹට මොලයක් කියලා එකක් නැද්ද මචං NIC එකවත් නැති මිනිහෙකුට වැඩ දෙන්න. උඹට තිබුනේ ග්‍රාමසේවක සහතිකයක්, පොලිස් සහතිකයක් වගේ එකක් ගෙන්නගන වැඩට ගන්න. කව්ද දන්නේ ඔකා හිරෙන් පැනලා ඉන්න ලොකු අපරාද කාරයෙක්ද කියලා. නැත්තං ආමි එකෙන් පැනපු එකෙක්ද කියලා. අන්තිමට උඹටත් කූඩුවේ ලගින්න වෙන සීන් එකක් ඕක. :angry::angry: දැන්ම ෂේප් එකේ යවපං. තරහා කරගන යවන්නත් එපා. මොකෙද්ද දන්නෙ නෑනේ. ෂේප් එකේම යවපං

    agreed and confirmed as the best solution to this issue right now.

    I can list down the SHIT STORM of issues you will face if you report this to the cops., but just do what "whynot1" said
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔලුවට පිස්තොලේ තියලා අවවාදයක් කරන්න.
     
    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala