මාත් ඔන්න ඔය බ්ලොග් එකකින් තමා ඉස්සුවේ මේ ෆොටො එක.. තාම ඔය පැත්තේ යන්න හම්බ උනේ නැ..මම නං කන්නේ නෑ. ඒත් indi ගේ සයිට් එකේ විස්තරයක් තිබ්බා මේක ගැන.
yamu.lk බලන්න.
තැන්ක්ස් මචන්..ගනන් නම් නොර්මල් වගේ, සාමාන්යයෙන් වෙන රටවල බර්ගර් කින්ග් එකේ ගනම තමා වගේ..
තැන්ක්ස් මචන්..ගනන් නම් නොර්මල් වගේ, සාමාන්යයෙන් වෙන රටවල බර්ගර් කින්ග් එකේ ගනම තමා වගේ..

තැන්ක්ස් මචන්..ගනන් නම් නොර්මල් වගේ, සාමාන්යයෙන් වෙන රටවල බර්ගර් කින්ග් එකේ ගනම තමා වගේ..
e unata quality eka wenas neh..

එහෙම තමා බන්.. සල්ලි ගොඩක් දීලා පොඩ්ඩක් කාපුවහම සැටිස් වෙන උන් ලන්කාවේ ඉන්නවා, බනිසකට 500ක් දෙන්න ලොබ හිතෙනවා තමා
e ganata sira fried rice ekak kanna puluwan
එහෙමද, KFC නම් කතා කරලා වැඩක් නැ, සයිවර් කඩයක් වෙලා ඒක දැන්.. කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ.. මම උන්නා මේකවත් සොෆ්ට්ලොගික් උන් ගානට කරයි කියලා..e unata quality eka wenas neh..
aniwa brand name ekata thama gana kapanne.
ape lankawe posh aya polime gihin kanawa![]()

එහෙම තමා බන්.. සල්ලි ගොඩක් දීලා පොඩ්ඩක් කාපුවහම සැටිස් වෙන උන් ලන්කාවේ ඉන්නවා, බනිසකට 500ක් දෙන්න ලොබ හිතෙනවා තමා
එහෙමද, KFC නම් කතා කරලා වැඩක් නැ, සයිවර් කඩයක් වෙලා ඒක දැන්.. කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ.. මම උන්නා මේකවත් සොෆ්ට්ලොගික් උන් ගානට කරයි කියලා..

සයිවර් කඩේ තියෙන බනිසටම 500ක් දීලා කන ගොන්නු දකිනකොට දුකයි. අපිත් ඕවගෙ වැඩකරලා තියෙනව. ඒ නිසා කෙරුවාව හරියටම දන්නවඑහෙම තමා බන්.. සල්ලි ගොඩක් දීලා පොඩ්ඩක් කාපුවහම සැටිස් වෙන උන් ලන්කාවේ ඉන්නවා, බනිසකට 500ක් දෙන්න ලොබ හිතෙනවා තමා
එහෙමද, KFC නම් කතා කරලා වැඩක් නැ, සයිවර් කඩයක් වෙලා ඒක දැන්.. කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ.. මම උන්නා මේකවත් සොෆ්ට්ලොගික් උන් ගානට කරයි කියලා..