බර්ගර් කින් ගිය උන් ඉන්නවද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බර්ගර් කින් ගිය උන් ඉන්නවද?

    ලන්කාවේ බර්ගර් කින් ගිය උන් ඉන්නවද? කොහොමද හොදද?

    burgher+king+SL.jpg

    BK+mount.jpg
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    මම නං කන්නේ නෑ. ඒත් indi ගේ සයිට් එකේ විස්තරයක් තිබ්බා මේක ගැන.
    yamu.lk බලන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නං කන්නේ නෑ. ඒත් indi ගේ සයිට් එකේ විස්තරයක් තිබ්බා මේක ගැන.
    yamu.lk බලන්න.
    මාත් ඔන්න ඔය බ්ලොග් එකකින් තමා ඉස්සුවේ මේ ෆොටො එක.. තාම ඔය පැත්තේ යන්න හම්බ උනේ නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    තැන්ක්ස් මචන්..ගනන් නම් නොර්මල් වගේ, සාමාන්යයෙන් වෙන රටවල බර්ගර් කින්ග් එකේ ගනම තමා වගේ..

    e unata quality eka wenas neh..uba wena rataka burger king gihin lankawe giyahama wenasa hodata therum ganna puluwan.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :dull::dull:

    e ganata sira fried rice ekak kanna puluwan
    එහෙම තමා බන්.. සල්ලි ගොඩක් දීලා පොඩ්ඩක් කාපුවහම සැටිස් වෙන උන් ලන්කාවේ ඉන්නවා, බනිසකට 500ක් දෙන්න ලොබ හිතෙනවා තමා

    e unata quality eka wenas neh..
    එහෙමද, KFC නම් කතා කරලා වැඩක් නැ, සයිවර් කඩයක් වෙලා ඒක දැන්.. කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ.. මම උන්නා මේකවත් සොෆ්ට්ලොගික් උන් ගානට කරයි කියලා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    එහෙම තමා බන්.. සල්ලි ගොඩක් දීලා පොඩ්ඩක් කාපුවහම සැටිස් වෙන උන් ලන්කාවේ ඉන්නවා, බනිසකට 500ක් දෙන්න ලොබ හිතෙනවා තමා

    එහෙමද, KFC නම් කතා කරලා වැඩක් නැ, සයිවර් කඩයක් වෙලා ඒක දැන්.. කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ.. මම උන්නා මේකවත් සොෆ්ට්ලොගික් උන් ගානට කරයි කියලා..

    unuth ekai munuth ekai.nama withari...podi un ekka giyahama unta balum bola deela rawttagannawa..lankawe unge wadanam katha karala wadak naha..pitn ope yatin hape.:rofl:
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    mama giya. Rasanam wenas hinda hondai. Normal eka 500gaanak. habai KFC burg ekata wada podiy. large eka 600gaanak. lokuwata thiyenawa.
    Wadiya varieties na. Wadipura thiyenne beef thiyena choices
    KFC tharam chaa na
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම තමා බන්.. සල්ලි ගොඩක් දීලා පොඩ්ඩක් කාපුවහම සැටිස් වෙන උන් ලන්කාවේ ඉන්නවා, බනිසකට 500ක් දෙන්න ලොබ හිතෙනවා තමා

    එහෙමද, KFC නම් කතා කරලා වැඩක් නැ, සයිවර් කඩයක් වෙලා ඒක දැන්.. කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ.. මම උන්නා මේකවත් සොෆ්ට්ලොගික් උන් ගානට කරයි කියලා..
    සයිවර් කඩේ තියෙන බනිසටම 500ක් දීලා කන ගොන්නු දකිනකොට දුකයි. අපිත් ඕවගෙ වැඩකරලා තියෙනව. ඒ නිසා කෙරුවාව හරියටම දන්නව