බර්ට්‍රම් නිහාල්ගේ භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔයත් @Solo Rider අන්කල්ගේ වයසද
    ------ Post added on Oct 7, 2022 at 7:15 AM
    උටත් වැඩ වයසයි මචං,,, උ මගේ හොද බොක්කක්. මම එළකිරි එකේ අවරුදු 15 වැඩයි, වයස හිට ගන්න පුලුවන්ද.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    අම්ම එල නළුවෙක් හොදේ,, මම බටම් නිහලවා නම් දන්නවා හොදට, මාත් එක්ක ෆිට් පොර. පට්ට හොද ඩයල් එක.
    පොරගෙ බැලුවා "කොලබ පාර" වෙදිකාව ලුම්බිනියෙ.. පට්ට චරිතෙ 👍
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,094
    113
    උටත් වැඩ වයසයි මචං,,, උ මගේ හොද බොක්කක්. මම එළකිරි එකේ අවරුදු 15 වැඩයි, වයස හිට ගන්න පුලුවන්ද.
    ඒ කියන්නෙ ඔබතුමාගෙ වයස 100 ත් පැනලා ඇති. :eek: සෝලෝ මහත්තයටත් දැන් 94 ක් වෙනවා. :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Adooo mage illanawa neh password :no:
    ado pm එකක් එව්වා බලපන්. මටත් වැඩ වෙරිද,,

    නෝටි ෆෝටි

    ඒ කියන්නෙ ඔබතුමාගෙ වයස 100 ත් පැනලා ඇති. :eek: සෝලෝ මහත්තයටත් දැන් 94 ක් වෙනවා. :yes:
    40 ඉතාමත් කිට්ටුයි..
    ------ Post added on Oct 7, 2022 at 7:26 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1613007707_304775
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Tfs මචෝ....👍👍
    TFS, සහෝ. :love2: (y) මටනම් ජනක කුඹුකගේගෙ අමතක නොවෙනම රගපෑම තමයි ඉසිවර අසපුවෙ දොස්තරගෙ චරිතෙ. ඒ නාට්‍යයෙත් ඔක්කොම කොටස්ටික හම්බුණොත් කිරියෙ ලින්ක් එක දාන්න සහෝ පුළුවන් නම්. :)
    ඒකත් සුපිරියක් තමයි... ටීවි එකේ ගියා ටික දවසකට කලිනුත්. යූ බටේ නැද්ද ඕක...
    3ක් වැඩිමල්....