එක හොයා ගන්න නැ. delete වෙලා වෙන්න ඇති ඉතින්..Nathiweida bn @Kalegana
එක හොයා ගන්න නැ. delete වෙලා වෙන්න ඇති ඉතින්..Nathiweida bn @Kalegana
reupload this broබර්ට්‍රම් නිහාල් මහතාගේ අතිවිශිෂ්ට භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව. හරිම ලස්සන කතා පෙළක් මේක.. කැමති අය බලන්න.
පහල උපුටා ගැනීමකි..
ජේෂ්ඨ මාධ්‍යවේදී, සිනමා හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදක, තිරකතා රචක සහ ප්‍රවීණ අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් මහතා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අග්‍රගන්‍ය නවකතාවක් වන "ගම්පෙරළිය", තිස්ස අබේසේකරයන්ගේ රූපවාහිනි රචනයක් ලෙස නිර්මාණය කොට තැනූ "ගම්පෙරළිය" ටෙලි නිර්මාණකරණය තුළ නොමැකෙන මතකයකි. ටෙලිනාට්‍ය, කලාවක් ලෙස වර්ධනය කිරීමට උරදුන් ජාතික රූපවාහිනියේ පුරෝගාමී කලාකරුවන්ගේ කණ්ඩායමට ළාබාල වයසින්ම එක්වූ ඔහු කලාත්මක හැඩයෙන් මෙන්ම සමාජ ගුණයෙන්ද පරිපූර්ණ ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළේය. "සුභ ප්‍රාර්ථනා", "රුපියල් සත", "කඩවර", "දඩබිම", "ඉසුරුගිර", "භාවනා", "අමරපුරය" ආදී මතකයෙන් නොගිළිහෙන නිර්මාණ රැසක් හෙතෙම අප හට දායාද කළේය. ශ්‍රී පාදස්ථානයේ සිට විකාශය කළ ප්‍රථම වැඩසටහනේ නියමුවාණන් ලෙසින් ඉතිහාසගත වන ඔහු නිර්මිත වාර්තා සහ විචිත්‍රාංග වැඩසටහන් සංඛ්‍යාව දහස ඉක්මවයි. 2008 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ දී විශේෂ ගෞරව උපහාරයකින් පිදුම් ලැබූ ඔහු මෙරට ටෙලිනාට්‍ය කර්මාන්තය කලාවක් කිරීමෙහිලා ඇප කැප වූ චරිතයකි.
DOWNLOAD ලින්ක් භාවනා
elakiri com
![]()
40 ඉතාමත් කිට්ටුයි..
උඹ 83 ද??රසාර වැඩසටහන මතකයි කිව්වම මටත් හිතුනා ඔය වයස වගේ ඇති කියලා. මටත් 39 යි.
උඹ 83 ද??
අඩෝ මගේ වයස.. එල කොල්ලෙක් නේ..
Machan meka apahu upload krl share krnn ko
@Kalegana link eka update karami
සුපිරිමෙන්න මචන් ආපහු download කර ගන්න.
භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව Download
Thanks Broමෙන්න මචන් ආපහු download කර ගන්න.
භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව Download
Thanks brother. download kara amma balanawa danමෙන්න මචන් ආපහු download කර ගන්න.
භාවනා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව Download

