ගෲප් වල එහෙම උබලට විශ් කලාම ඒකෙ විස්සක් තිහක් ඉන්නවනම් ඒ ඔක්කොටම එකින් එක තෑන්ක්ස් කරනවද, නැත්නම් ඔක්කොම විශ් කරනකම් ඉදල තෑන්ක්ස් ඕල් බ්ලා බ්ලා කියල කියනවද 





එකින් එක කියන්න ඕනේ.

එකින් එක කියන්න ඕනේ. (2)
ඒ හැමෝගෙම ගෙවල් වලට ගිහිල්ලා ජනේලෙන් එබිලා තැන්ක්ස් කරන්න ඕනි.
ඊට පස්සෙ ඒ හැමෝගෙම විෂස් එකින් එක ස්ටේටස් දාන්න ඕනි.
උබට එච්චර යාළුවො ගොඩක් ඉන්නවා කියලා පෙන්නන්න.
මම නම් බර්ත් ඩේ හයිඩ් කරලා තියෙන්නේ.
ඒ නිසා එකෙක්වත් විශ් කරන්නෙ නෑ
සමහර නම්බර්ස් දන්න්නෙත් නෑ කෙල්ලෙක්ගෙද කොල්ලෙක්ගෙද කියලවත්.. 
මම කියන්නෙත් ඒ වගේ ගෲප් ගැන තමයු. මම උපන්දිනේ හයිඩ් කරලා තියෙන්නේම්ම කියන්නෙ ඔය දෙකයි පනහේ වට්සැප් ගෲප් එහෙම නෙවේ මචන්..
ඔෆිස් ගෲප් වල එහෙම..සමහර නම්බර්ස් දන්න්නෙත් නෑ කෙල්ලෙක්ගෙද කොල්ලෙක්ගෙද කියලවත්..
![]()
මම කියන්නෙත් ඒ වගේ ගෲප් ගැන තමයු. මම උපන්දිනේ හයිඩ් කරලා තියෙන්නේ
සෝ එකෙක්වත් විශ් කරන්නේ නෑ.
Ube kamathi widihata karapan
උඹ 97 නේද ?ඒකනම් හොඳයි තමයි. එපාවෙනව ඕවට රිප්ලය් දාන්න ගියාම.
මම කැමති එක රිප්ලයි එකෙන් ඔක්කොම ක්ලෝස් කරල දාන්න.
ඒත් ඒක නිකන් තත්වෙට හරි නැ වගෙත් හිතෙනවා.

