බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස විසඳෙයි

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස විසඳෙයි

Source http://www.lankagossipgirl.com/2014/10/secret-of-bermuda.html?m=1

ලොව මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස පිලිබඳ තොරතුරු අනාවරණය ආකාරයේ සොයාගැනීමක් සයිබිරියාවෙන් සොයාගෙන තිබේ. බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්නයේ පිහිටි සයිබීරියාවේ මෙතෙක් නිගමනය කළ නොහැකි වූ ආවාට කිහිපයක් හා බර්මියුඩා ත්‍රිකෝණය අතර ඇති සම්බන්ධතාවයක් පිලිබඳ මේවනවිට පරීක්ෂණ සිදුකරමින් පවතී. පසුගිය වසරේ දී විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම ආවාට කෙසේ නිර්මාණය වූයේ ද මෙතෙක් සොයාගත නොහැකි වුවත් මෙම ආවාටවල සිදුවන ගෑස් පිපිරීම් මගින් බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් ඉහළ අහසේ සිට මුහුදු පතුල දක්වා ඒ වෙත ගමන් කරන නැව් මෙන්ම ගුවන් යානා ද අතුරුදන් වන බවට හෙළිවී තිබේ. කෙසේවෙතත් එය කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් සොයාබලමින් සිටින බවත් මෙම ආවාටවල ගෑස් පිපිරීම් මෙම අතුරුදන්වීම්වලට හේතුවන්නට ඇති බවත් විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන ඇත.

bermuda-triangle-nethfm-1.jpg
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සයිබීරියාව කොහෙද බන් බර්මියුඩාව ගාව තියෙන්නෙ?:rolleyes:

    ලෝක සිතියමක් අරන් බලහන් ඕව දාන්න කලින්.:P
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඕකට සම්බන්ධ විස්තරයක් බුදුදහමෙ තියෙනව. දන්න කට්ටියත් ඇති.

    පොඩ්ඩක් හොයල බලන්න ඔය කොටසට අයිති වෙන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරූපයක් අරගෙන බලන්න මොනවද තියෙන්නෙ කියල.

    ඕනිම අය ඉන්නවනම් කියන්න මම අහපු ඒ ධර්ම දේශනාව හොයල දෙන්නම්...
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඕකට සම්බන්ධ විස්තරයක් බුදුදහමෙ තියෙනව. දන්න කට්ටියත් ඇති.

    පොඩ්ඩක් හොයල බලන්න ඔය කොටසට අයිති වෙන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරූපයක් අරගෙන බලන්න මොනවද තියෙන්නෙ කියල.

    ඕනිම අය ඉන්නවනම් කියන්න මම අහපු ඒ ධර්ම දේශනාව හොයල දෙන්නම්...

    A daapanko machn man ahala na :D:yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest

    පොඩ්ඩක් හොයල බලන්න චන්ද්‍රිකා චායාරූපයක් අරගෙන බලන්න මොනවද තියෙන්නෙ කියල

    Age nokara kiyala daapanko :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකට සම්බන්ධ විස්තරයක් බුදුදහමෙ තියෙනව. දන්න කට්ටියත් ඇති.

    පොඩ්ඩක් හොයල බලන්න ඔය කොටසට අයිති වෙන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරූපයක් අරගෙන බලන්න මොනවද තියෙන්නෙ කියල.

    ඕනිම අය ඉන්නවනම් කියන්න මම අහපු ඒ ධර්ම දේශනාව හොයල දෙන්නම්...
    :rolleyes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,593
    1,465
    113
    Sri Lanka
    ඕකට සම්බන්ධ විස්තරයක් බුදුදහමෙ තියෙනව. දන්න කට්ටියත් ඇති.

    පොඩ්ඩක් හොයල බලන්න ඔය කොටසට අයිති වෙන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරූපයක් අරගෙන බලන්න මොනවද තියෙන්නෙ කියල.

    ඕනිම අය ඉන්නවනම් කියන්න මම අහපු ඒ ධර්ම දේශනාව හොයල දෙන්නම්...

    dapan machan.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඕකට සම්බන්ධ විස්තරයක් බුදුදහමෙ තියෙනව. දන්න කට්ටියත් ඇති.

    පොඩ්ඩක් හොයල බලන්න ඔය කොටසට අයිති වෙන ප්‍රදේශයේ චන්ද්‍රිකා චායාරූපයක් අරගෙන බලන්න මොනවද තියෙන්නෙ කියල.

    ඕනිම අය ඉන්නවනම් කියන්න මම අහපු ඒ ධර්ම දේශනාව හොයල දෙන්නම්...

    Ane daapanko ban
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    මේක ද දන්නෙ නෑ..:confused:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේක ද දන්නෙ නෑ..:confused:

    මේ වීඩියෝ එක නෙවෙයි සහෝ, ඒත් මේකත් ව්ටිනා කියල හෙලිදරව්වක් නේද?

    මම කොහොම හරි ඒක හොයල දෙන්නම්. හැබැයි ටිකක් කල් ඕනි. ධර්ම දේශනා 350 ක් විතර අහන්න වෙයි ආපහු.
    …
    …අපරාදෙ ඒක අහපු දවස්වල මට මේකෙ නූලක් දාන්න බැරි උනානෙ...
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ වීඩියෝ එක නෙවෙයි සහෝ, ඒත් මේකත් ව්ටිනා කියල හෙලිදරව්වක් නේද?

    ඔව් මචං...:yes::yes:

    මම කොහොම හරි ඒක හොයල දෙන්නම්. හැබැයි ටිකක් කල් ඕනි. ධර්ම දේශනා 350 ක් විතර අහන්න වෙයි ආපහු. :confused:

    …අපරාදෙ ඒක අහපු දවස්වල මට මේකෙ නූලක් දාන්න බැරි උනානෙ...

    ඒකනෙහ් :confused: