මෙවැනි නවත් ස්ථාන තිබෙබි ද?ඵබදුම තවත් ස්ථාන්යක් 51 පුදේයක් 51 පුදේශය
(Area 51) ලෙස හදුන්වනු ලාෙබි.
ඇමර්කා ඵක්සත් ඡනපදයේ නෙවාඪා පු න්තයේ නෙවාඪා
පර්යේෂණ මධ්‍යස්ඡධථානය පිහිටා ඇත.මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සීමා
මායිමි ඇතුළත නනෙලිස් කදුවැටිය පිහිටියේය.
ඵහි උතුරා දෙසට වන්නට පිහිටන්නේ 51 පුදේශය ලෙස
හදුන්වන අබිරහස් භමිලහාගයයි.
නෙලිස් කදුවාටිය අසල පිහිටන ග්රෑමි විල (Groom Lake) ළහ සිට
සැතපුමි කිහිපයක් දකුණට ගිය විට පැපුස් විල හමු ෙවි.
විල යනුවෙන් හැදින්වුල ද ඵය වියළි හෑමියකි.මෙය 51පුදේශය ලෙස
හදුන්වයි.මෙම පුදේශයේ හෑ විෂමතාව ඇමර්කාවේ සෙසු පුදේශ වල හෑ
විෂමතාවට වඩා වෙනස්ය.අතීයේ දී මෙහි තෘණ හෑමි පැවතී ඇත.
දැන් මෙම පුදේශය ලදුකැලෑවක් බවට පර්වර්තනය වී ඇත.
ඵහි ඇති කිසිදු ගසක් අඩ සෙහි සිදු වන්නේ
කුමක් දැයි කිසිවෙක් හෝ නොදනිති.එම කලාපයට ඇතුඵ වීම තහනමි කර
ඇත.ඵම පුෙද්ශය හරහා ගුවනින් යාමද මුඵමනින්ම තහනමි කිරිමට
ඇමරිකානු ආරක්ෂක බලධාරීන් කටයුතු කර ඇත.