බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගොඩක් වැදගත් විස්තර බොහොම පැහැදිලිව ලියලා තියේ..මේ විදිහ ට්‍රයි කරලා බලන්න ඕනේ..:Dtfs malliya

    මෙව්වා ඔක්කොම research වලින් සහ studies වලින් ගත්තු evidence based facts ඒ නිසා භය නැතිව අත්හදා බලන්න. ප්‍රතිඵලයක් අනිවා ගන්න පුලුවන් වේවි අක්කේ. :P:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බඩ තඩි නොවන්න බං බඩට ව්‍යයාම ටිකක් කරන්න ඕනේ.ඇඟ ඔහොම හදන්න නම් ජිම් යන්න වෙනවා බං. :D:D

    ඒකත් එහෙමද? :(
    කෑවම අත පය මහත් නොවී බඩ එනවා! :dull:
    කෙට්ටු වෙද්දි බඩ ඉතුරු වෙලා අත පය කෙට්ටු වෙනවා! :angry:
    මාර වැඩක් නෙ බං මේක! :(
     

    Mozilla

    Well-known member
  • ඔරිජිනල් එකත් මේක තමයි සහෝ. වෙන එව්වා නෑ. තමුන්ගේ මිම්මෙන් අනුන්ව මනින්න එපා සහෝ ගිහින් ශ්‍රියානි ෆෝන් ත්‍රෙඩ් එක බම්ප් කරන් හිටපන්. :P

    Capture029.jpg


    Expose වෙන්න ආසද මල්ලි?:cool:
    $100 පේපැල් එකට එවන්න අද හවස් වෙන්න කලින් :yes:

    P.S අර බඩට කරන එක්සයිස් ටික දාපන්කෝ.
     

    Mozilla

    Well-known member
  • මචං මේ මගේ ත්‍රෙඩ් වල බිජ්ජ කොටයි කිය කියා ත්‍රෙඩ් දාපු පොන්නයින්ගේ පෝස්ට් කෝට් කරන්න එපා ඕනේ නම් PM, VM ගහ ගනින් උඹ හිතවතෙක් නිසා කිව්වේ. UCSC එකේ රිසාල්ට්ස් දුන්නම ලකුණු වැඩිම එවුන් හොයලා උන්ගේ GP හදලා නෝටිස් බෝර්ඩ් වල දාන්න තරම් මානසික අසහනයක් හා හීන මානයක් තියෙන , දෙපැත්ත කොටෝලා ආතල් ගන්න, ෆැකල්ටි එකේ ගණන් නොගත්තම මේකට ඇවිත් ඉවෙන්ට් සංවිධානය කරන්න ගිහිනුත් හත්පොලේ ගූ ගාගත්තු පොන්සියෝ මම ඉග්නෝර් ලිස්ට් එකට දාලා තියෙන්නේ. :D:D:yes::cool:

    :confused: මේ මොකද්ද ඔයි මේ සීන් එක?මං හිතුවේ අරු උබට බයිට් කරනවා කියල ජෝක් එකට.මං නැති කාලේ හෙන සීන් වෙලානේ :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒකත් එහෙමද? :(
    කෑවම අත පය මහත් නොවී බඩ එනවා! :dull:
    කෙට්ටු වෙද්දි බඩ ඉතුරු වෙලා අත පය කෙට්ටු වෙනවා! :angry:
    මාර වැඩක් නෙ බං මේක! :(

    ජිම් එවුන්ගේ ශෙඩියුල් එකක් තියෙනවා මචං. මම ඒ ගැන දන්නේ නෑ කලින් සිම් විකිණුවා, පොල් කැඩුවා, කොත්තු ගැහුවා, බාම් විකිණුවා™. දැන් කොහෙන්ද පාත් වෙච්ච මල් පොන්සියෙක් මාව ෆාමසි කෝස් එකක් කරපු බුවෙක් කරලා ටිකක් උගත් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ජිමකට යමන් මචං පැක් 6ක් හදා ගන්න පුලුවන් වේවි. :D:D:D
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    :confused: මේ මොකද්ද ඔයි මේ සීන් එක?මං හිතුවේ අරු උබට බයිට් කරනවා කියල ජෝක් එකට.මං නැති කාලේ හෙන සීන් වෙලානේ :P

    Hik hik aru heenen nagilata kiyonawa... :lol: Uu me Ara pusa UCSC eke geethq(wal poosa) kiyanne mama kiyala swayan windane labanawa.... :yes: Oka hithan inne uta Wada ugathek meke Na kiyala. Lol ban.:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔවි ඔකට හොඳටම රිදිලා ඉන්නෙ.
    100kg විතර එක්ක ලෝඩ් කෆීර් වගේ ඉඳලා දැන් 55kg ට බැහැලා! :yes:
    හොඳටම රිදිලා. ඔහේ නාකි ආච්ච්යෙක් වගේ threads ගානේ අඬ අඬ ඇවිදිනවා! :(
    රිදෙයි දැක්කොත් :(

    ඕකට ඩෙංගු හැදුනට වැඩක් නෑ බං. කිලෝ 100 තිබ්බ එකා කිලෝ 50 ට බැහැලා දැන් පෙරේත කමට කෙළලා කෙළලා ආයේ බර දැන් කිලෝ 150ක් විතර වෙලා ඇති. අර මූම දාලා තිබ්බේ ඉස්කෝලේ යන කාලේ ගංගාරාමේ ගාව රුපියල් 50 ට තිබ්බ බත් දෙකක්ම කෑවා කියලා. දැනුත් එහෙමලු. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Capture029.jpg


    Expose වෙන්න ආසද මල්ලි?:cool:
    $100 පේපැල් එකට එවන්න අද හවස් වෙන්න කලින් :yes:

    P.S අර බඩට කරන එක්සයිස් ටික දාපන්කෝ.

    අනේහ් කිසි ගින්නක් නෑ සහෝ. දැන් නම් එක්ස්පෝස් උනත් අවුලක් නෑ. ලැජ්ජ නැද්ද බං හිඟා කන්න ඔන්ලයින්. කොත්තු ගහන මම කොහෙන් ඩොලර් දෙන්නද සිංහලු. මාව එක්ස්පෝස් කරන්න මගෙන් රිද්දව ගත්තු මල් පොන්සියෝ දෙතුන් දෙනෙක්ට ඕනේ වෙලා තියෙනවා. මේ ත්‍රෙඩ් එකෙත් එකෙක් බැල්ලි වගේ එලෝනවා දැක්කා උඹ කෝට් කල නිසා. නැත්නම් උගේ එව්වා පේන්නේ නෑ දැන් පොන්නයව ඉග්නෝර් ලිස්ට් දාලා. :rofl::rofl: