බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මට සිරි. දැනුයි දැක්කේ. පට්ට thread එක. REP 7+

    Keep it up...

    You must spread some Reputation around before giving it to Ridila™ again.

    රෙප් කන්නද කුකුලෝ.. කියවලා දෙයක් ගන්න පුලුවන් නම් එච්චරයි.. මෙව්වා මේ කොහෙන්වත් උස්සලා දාපුවා නෙමෙයි..
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඉතාම වැදගත් අපි වගේ බඩජාරින්ට :yes:

    ස්තූති වේවා !
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    14. මිරිස් වැඩිපුර කෑමට එකතු කර ගැනීම.
    මිරිස් වැඩි ආහාර වල අන්තර් ගත මිරිස් වල සංයෝගයක් වන Capsaicin මගින් ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි කරලා කැලරි හා මේද දහනය වැඩි වන අතර ආහාර රුචිය මදක් අඩු කිරීම නිසා වැඩියෙන් ආහාර ගැනීම පෙළඹීම පාලනය වෙනවලු. එමගින් ශරීර බර අඩු කරගැනීමට හැකි බව අධ්‍යයනයන් මගින් සනාත වෙලා තියෙනවලු.

    ඒ උනාට දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කන එක අක්මාවට හොද නෑලු..

    දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කැවම අක්මාව අඩපණ වෙලා ක්‍රමාණුකුලව විනාශ වෙනවා ලූ ( අක්මාව කුඩු වෙනවා ). ඒ වගේම
    දීර්ඝ කාලීනව මිරිස් වැඩිපුර කෑවම දිවේ රස සංවේදිතාව අඩු වෙනවා...:cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාලෙකට පස්සේ යමක් ගන්න පුලුවන් ත්‍රෙඩ් එකක් දැම්මා.