බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :) උයා ඔරිගීනල් එකෙන් ඇයි මේ වගේ හොද පොස්ට් දන්නේ නැත්තේ?

    ඔරිජිනල් එකත් මේක තමයි සහෝ. වෙන එව්වා නෑ. තමුන්ගේ මිම්මෙන් අනුන්ව මනින්න එපා සහෝ ගිහින් ශ්‍රියානි ෆෝන් ත්‍රෙඩ් එක බම්ප් කරන් හිටපන්. :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙන කිවේ? :oo:
    එක නෙමෙයි කෝ උබේ බොක්ක අර ඩයස් කොලුවා ප්‍රමුක සෙට් එක? :rolleyes:

    මචං මේ මගේ ත්‍රෙඩ් වල බිජ්ජ කොටයි කිය කියා ත්‍රෙඩ් දාපු පොන්නයින්ගේ පෝස්ට් කෝට් කරන්න එපා ඕනේ නම් PM, VM ගහ ගනින් උඹ හිතවතෙක් නිසා කිව්වේ. UCSC එකේ රිසාල්ට්ස් දුන්නම ලකුණු වැඩිම එවුන් හොයලා උන්ගේ GP හදලා නෝටිස් බෝර්ඩ් වල දාන්න තරම් මානසික අසහනයක් හා හීන මානයක් තියෙන , දෙපැත්ත කොටෝලා ආතල් ගන්න, ෆැකල්ටි එකේ ගණන් නොගත්තම මේකට ඇවිත් ඉවෙන්ට් සංවිධානය කරන්න ගිහිනුත් හත්පොලේ ගූ ගාගත්තු පොන්සියෝ මම ඉග්නෝර් ලිස්ට් එකට දාලා තියෙන්නේ. :D:D:yes::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉතාම හොදයි ඈ.........ඉතාම...........

    තොට ලියන්න පුළුවන් කියල තේරුනා බොල..
    දැන් තෝ ව අල්ල ගංඥ්ඥං මම.........

    ඔයිට කලිනුත් ලිව්වා බුදු දහම සම්බන්ධ ත්‍රෙඩ් තමයි ලිව්වේ කලින්. අල්ලගන්නම් කිව්වේ මක්කටද අයියණ්ඩි??? :rolleyes::rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Mageth bt wadi ban dan wathura bonawa kanna kalin eeka sarthaki wage kaama godak aduwen ganne..

    මේ ක්‍රම ටික අත්හදා බලන්න මචං. මේ ඔක්කොම වගේ evidence based data වලින් prove කරපුවා සහ research වලින් සාර්ථක වෙච්චා. :cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බර අඩු කරගෙන කොහොමද බොල? :angry:
    කියපන් බලන්න බඩ තඩි වෙන්නෙ නැතිව ඇඟ මේ වගේ වෙන්න කෑමක්! :(

    http://funnyneel.com/sites/default/files/images/images/body%20builder%20Einstein.jpg

    බඩ තඩි නොවන්න බං බඩට ව්‍යයාම ටිකක් කරන්න ඕනේ.ඇඟ ඔහොම හදන්න නම් ජිම් යන්න වෙනවා බං. :D:D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕයි රිදිලා, මෙන්න මේ ගැන මොකක් හරි කියනවා. මට තෙරෙන්නෙ නෑ මේ මොනාද කියන්නෙ කියලා! :D

    View attachment 59555

    මේ එලකිරියෙම සම්මජාතෙක්ට ඇහින් දෙක්කෙ නෑති members ලා 10ක් - 15ක් fb එකේ සෙට් කරන් ඉන්න මාව එකෙක් expose කරන්න හදනව! :rofl:

    ආහ්. මොන ෆෝරුම් එකේ උනත් බං සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච අවජාතක රෝසිගේ පුතාලා ඉන්නවනේ ගණන් ගන්න එපා. කපපු එකාම තමා දන්නේ. බලපන් දැන් මම බ්‍රවුසර් දෙකක් දාගෙන ශෙනික් එකයි රිදිලා එකයි කලානේ. දැන් බඩු මාට්‍ටු වෙලා. අනේ ඉඳලා වැඩක් නෑ බං. අවුරුදු ගාණක් ‍රැකගෙන ආපු රහස.. :D:D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තෝ වටිනා ත්‍රෙඩ් එකක් දම්මම්ද කොහෙද??

    නැත්ත්ම් මු කිසිම කමකට නැති එකෙක් :D

    අනේ නිකන් පල යන්න. උඹ වැදගත් ත්‍රෙඩ් දාන එකානේ. බලපිය මගේ පරණ ත්‍රෙඩ් වැදගත් නැද්ද බලන්න. :angry::angry:

    ඔවා මුකුත් ඔනි නැහැ ඩෙන්ගු හදාගන්න පුලුවන්නම් කෙට්ටු වෙන්වා

    maxboysl ඊස් ඇන්ඩ් එක්සෙප්ශන්.. :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    oke epa kiyana tikama krnwane....
    badath awilla :(

    එපා කියන ඒවා නවත්තපන්. ඔක්කොම එක පාර බැරිනම් සතියට එක ගානේ නවත්තහන්. බඩ ආවම කරදරයි මචං. ලංකාවේ වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ හාර්ට් ඇටෑක් වලින් දවසට. TV එකේ පණ දාගෙන මාර්ග අනතුරු පෙන්නුවට වැඩියෙන් මැරෙන්නේ හාර්ට් කේස්, දෙක මොළේ ආඝාත ඇති වෙලා.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    10. ප්‍රමාණයෙන් කුඩා පිඟානක ආහාර ගැනීම :dull:
    ඔය ඔක්කොම කරන්නම් මචෝ
    මේක නම් කරන්න බැරියෝ :no:

    rep 12+