dan nkyapan balanna ube weight gain eke progress eka?
අවුරුද්දකට කලින් 56kg හිටියේ දැන් 73kg
( height එක 5' 11 ලෙස සලකා progress එක සාදා ගන්න
)මචං මටනම් oatmeal එකත් ටිකක් වැඩ කලා. super centre වල පැකට් ගන්න තියෙනව.![]()
oatmeal හොදයි කියනවා protein ගොඩක් තියනව 