දන්නේ නැති නිසා අහන්නේ
දවසට බිත්තර 2ක් හෝ ඊට වඩා කෑම තෙල් වලට අත වැනීමක් නෙවිද
මාත් කෙට්ටුවට හිටියේ ඉස්සර
ජිම් නම් ගියා
බිත්තරයක් වගේ කෑවා නෙමේ බිව්වා අමුවෙන්(මුලින් අප්‍රසන්නයි.බට් පස්සේ ගානක් නෑ)
හැබැයි 1යි හොදේ
තව පිගාන මාරු කරලා කොත ගහලා බත් කන්න පටන් ගත්තා
කෙට්ටු කාලේ අපේ බඩ පිටට ඇලිලනේ තියෙන්නේ
කෑම කන්න බෑ
හැබැයි අමාරුවෙන් හරි එක වෙනස් කරගත්තම දන්සැලක් උනත් දෙපාරකට ගිල්ලන්න පුලුවන්
අත්දැකීම් ඇසුරිනි
daily gym යන / සෙල්ලන් කරන එකෙක්ට අවුලක් නෑ
ගෙදර ඉදන් tv බලන උන්ට අවුල් ඉතින්.


මචං නිදා ගන්න එක අග මහත් වෙන්න බලපානවද නැද්ද?? මම night කරනවා ගොඩක් වෙලාවට..airport ජොබ් නිසා..කරන්න දෙයක් නැ...මහා ලොකුවට කන්නත් බැ බං..අයි කියන්න දන්නේ නැ..
කන්න උත්සහ කරනවා උබේ විදියට..



please write on "weight loosing tips " too


Mageth BMI ganata ban. BMI eke overweight pattata wadi.
BMI ගානට තිබේ
e unata dakina un kiyanne mama kettui kiyala 
penne nam ehema thama 
අවුරුද්දකට කලින් 56kg හිටියේ දැන් 73kg
( height එක 5' 11 ලෙස සලකා progress එක සාදා ගන්න
)