බර අඩු කරගන්න හොද

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මේක තමයි scientifically proven විදිහ ඉක්මණින් බර අඩු කරගන්න. බර අඩුවෙන්න හොදම විදිහ high fats, high protein, low card diet එක. ඒකට intermittent fasting එකතු කරාම තවත් ඉක්මණින් බර අඩු වෙනවා. තව මේකට strength training එකතු කරාම ඊටත් වඩා වැඩි වේගෙන් බර අඩුවෙනවා. මේ ලංකාවේ පොර මේ තුනම එකතු කරලා මෙයාගේ method එක විදිහට (වන්නකු) එළියට දෙනවා :lol::lol::lol:. කොහොම කරත් ඔය method එක folow කරොත් ඉක්මණින් බර අඩු වෙනවා.

    ගොඩක් අය කියනවා කෑම පාලනය කරනවනම් විතරයි බර අඩු වෙන්නේ කියලා. එහෙම කියලා වෙනදට බත් කෝප්පයක් ගන්න එකෙක් බත් කටක් කාලා එහෙම කෑම අඩු කරා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. හොද Improvement එකක් එන්නත් ලොකු කාලයක් යනවා. එහෙම quantity එක අඩු කරාම වෙන්නේ metabolism rate එක අඩු වෙන එක. ඒ කියන්නේ වෙනදා විනාඩියකට කැලරි 100 දහනය කරපු ඇගේ වෙනදට ගන්න කෑම ප්‍රමාණය අඩු කරාම විනාඩියකට කැලරි 50ක් වගේ තමා දහනය වෙන්නේ. මේ metabolism rate එක දිගටම තියාගන්න තමයි high fat, high protein, low carbs diet එකකට යන්න කියන්නේ and strength training කරන්න කියන්නේ.

    තව දුරටත් scientifically කිව්වොත් carbs වලට අපේ ඇගේ fat එක විදිහට තැන්පත් වෙන්න පුලුවන්. ඒත් අලිගැට පේර, පොල් වල තියෙන saturated fat වලට අපේ ඇගේ ෆැට් විදිහට තැන්පත් වෙන්න බෑ. අනික high fat ඩයට් එකක් ගන්නවනම් ඉක්මණින්ම අපේ බඩත් පිරෙනවා. ඒ නිසා කන කෑම පාලනය කරනවා කියලා කන quantity එක අඩු කරා කියලා ඔයාට long term health benifits ගොඩක් ලැබෙන්නේ නෑ. අනික ඔහොම කෑම පාලනය කරොත් අපේ ඇගට ඕන අනිත් nutrition ලැබෙන එකත් නැතිවෙනවා. එතකොට පස්සේ කාලෙක ඒක අපේ health එකට ලොකුවට බලපාන්න පුලුවන්. ඒ නිසා කෑම පාලනය නොකර හැම nutrition එකක්ම ලැබෙන විදිහක diet එකකට යන්න. ඒක තමයි හොදම විදිහ.
    Exactly
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,960
    113
    34
    Kalutara

    මෙහෙම අඩුවෙද්දී මසල් එකත් එක්කම හේදිලා යනවා එක්සසයිස් එකක් ඒ ඒ මසල් එකට කරන්නේ නැත්තන්... මේකත් එක්ක ජිම් යන එක තමා වඩාත්ම ප්‍රායෝගික...
     
    • Love
    Reactions: tilvin-silva

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මෙහෙම අඩුවෙද්දී මසල් එකත් එක්කම හේදිලා යනවා එක්සසයිස් එකක් ඒ ඒ මසල් එකට කරන්නේ නැත්තන්... මේකත් එක්ක ජිම් යන එක තමා වඩාත්ම ප්‍රායෝගික...

    See more ක්ලික් කරලා පෝස්ට් එක කියවන්ඩ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    kaama adu krarhn bn

    කැලරි අඩු කරන එක හොඳ ක්‍රමයක් නෙමෙයි.

    කන කෑම වර්ගය, වෙලාව වෙනස් කරන්න
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    කැලරි අඩු කරන එක හොඳ ක්‍රමයක් නෙමෙයි.

    කන කෑම වර්ගය, වෙලාව වෙනස් කරන්න

    Kalari adu karanna oni aga bassanna nam. Dawasata oni intake eken 500 wage aduwen kala weight training kalanm hari
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කෑම අඩු කලාම පට්ට කම්මැලි කමක් එනවා.... මම ඊයේ සීනී බිව්වා නිදි මත අඩුකරගන්න
    Sini walata thama bn nidimathak enne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෑම අඩු කලාම පට්ට කම්මැලි කමක් එනවා.... මම ඊයේ සීනී බිව්වා නිදි මත අඩුකරගන්න
    ඒකත් හරි ක්‍රමයක්. දියවැඩියාව හැදුන ගමන් නිකංම කෙට්ටු වෙනවා. :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mama me mase 2kg adu karagaththa piti kama, thel kama adu karala. wisheshayen lokuwata mukuth karanna giye naha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩගිනි වුන ගමන් මේකෙන් එකක් දෙකක් කාපම්. සති දෙක තුනයි කිලෝ දහ පහලවක් බහියි.

    LN_791169_BP_11.jpg

    දවසට එක වේලක් හොඳට ප්‍රෝටීන් සහිත කෑමක් කන්න. මම කන්නේ හැන්දෑවේ හයට විතර. ඉතුරු හැම වේලම කෝන් කේක්ස්.
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    කිලෝ 92 බැස්සුව 76ට මාස 3යි සති දෙකෙන්.:D

    පැය 16ක් ෆාස්ටින්.පැය 8ක වින්ඩෝ එකේ විතරයි කන්නේ.

    ඇඟේ ඉන්සියුලීන් තියෙනකොට අපි කොච්චර එක්සයිස් කරත් වැඩක් නෑ.
    පළවෙනි සතියම කාබ් 0.ඊට පස්සේ තමයි කන්ඩ පටන් ගත්තේ.
    ෆැට් ටිකක්, හයි ප්‍රෝටීන්,ලෝ කාබ්ස්

    වෙන බර බස්සන්ඩ යන්නේ නෑ.:D
    දැන් පිටි ටිකක් වැඩිපුර කැවුනොත් සතියකට දවසක් හිතුනොත් දෙකක් මම පැය 20 ෆාස්ටින් කරනවා.මොකද බඩගින්න තියෙනකොට අපේ ඇඟේ තියෙන සමහර අප්සට් ගිය සෛයිල අපේ බොඩි එකම ආහාරයට ගන්නවා.
    බ්ලඩ් ෂුගර් කන්ට්‍රෝල් කරගන්නෙත් මේකෙන්මයි.
    මම ප්‍රී ඩයබිටික් වලට යන්ඩ ඔන්න මෙන්න තියාගෙන බේරිච්ච එකෙක්.:baffled:
    දැන් පාන් භාගයක් කාලා බත් කාලා ගේමක් නැතුව පැය 6-7න් වගේ 95-90ට විතර බහිනවා.:D
    මම මේ ළඟදි ටෙස්ට් කරන්ඩත් එක්ක එක දිගට සතියක් හොඳට පිටි කෑවා.:lol:
    එතකොට ෂුගර් ලෙවල් එක පැය 9.30ක් වගේ ගත්තා 99ට එන්ඩ.
    හැමදාම එහෙම කන්නේ නෑ.එහෙම කෑවොත් කෙලවෙනවා.:lol:
    බැලන්ස් ඩයට් .ෆැට් ටිකක්, හයි ප්‍රෝටීන්,ලෝ කාබ්ස්.ඕක තමයි මගේ මීල් ප්ලෑන් එක.
    ලොජික් එකයි ෆාස්ටින් එකයි තියෙනවා නම් ඔය සීන් එක ඔච්චර අමාරුවෙන්නේ නෑ.

    හිතපල්ලා ඒකාලේ අපේ හාමුදුරුවරු දවල් දන් ගත්තයින් පස්සේ ( හිතමු 12.30 කියලා) ඊළඟ දවසේ උදේ වෙනකන් ආහාර ගත්තේ නෑ නේද? ඒ කියන්නේ පැය 16-18ක් නිරාහාරව හිටියා කියන එකනේ.

    මම ඔක්කොම ඉගෙන ගත්තේ මෙයාගෙන්.මෙයාගේ වීඩියෝස් හොඳයි .පැහැදිලියි

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152

    hodaine! ube usa keeyada?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,728
    113
    Kandy
    දියවැඩියාව නැති කෙනෙක් ඕක ගහලා දියවැඩියාව හැදෙන් නැද්ද.මම දන්න චීන ගෑනු කෙනෙකුත් ඕක ගහනව කෙට්ටු වෙන්න කියලා