බර`අඩු`කරගැනීම
බර අඩු කර ගැනීම
බර අඩු කිරීමේ ක්ලිනික් එකකට ගිය මහත පුද්ගලයෙකුට බර අඩු කර ගැනීමේ සැලසුම් තුනක් ඉදිරිපත් කෙරිණි. එක සැලැස්මක මිල පවුම් 100කි. අනෙකේ මිල පවුම් 200කි. තෙවැනි සැලැස්මේ මිල පවුම් 500කි. පවුම් 100 සැලැස්ම තෝරා ගත් මහත පුද්ගලයා ඇඟ පත සෝදා ගැනීමෙන් පසුව ඔහුට හුමාල ස්නානය කරන ස්ථානයට යන ලෙස දැන්වීය. එහි ගිය ඔහුට දක්නට ලැබුණේ පුටුවක වාඩි වී සිටින ඉතාමත් සුරූපී කාන්තාවකි. “මාව අල්ලා ගත්තොත් ඔබට මාව සිප ගත හැකියි!” යනුවෙන් සඳහන් පුවරුවක් එම කාන්තාවගේ හිසට උඩින් ප්‍රදර්ශනය කර තිබිණි.
මහත පුද්ගලයාට මීට වඩා උනන්දු කිරීමක් අවශ්‍ය නොවීය. ඔහු කාමරය වටේට කාන්තාව පස්සේ එළවාගෙන යන්නට පටන් ගත්තේය. ඇය අල්ලා ගැනීමට පෙර ඔහුට ලබා දී තිබූ කාලය අවසන් විය. එහෙත් ඔහුගේ බර රාත්තල් 10කින් අඩු වී ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු ප්‍රීතියට පත් විය.
පසු දිනයේ යළි පැමිණි ඒ පුද්ගලයා පවුම් 200 සැලැස්ම මිලදී ගත්තේය.
යළිත් ඇඟ පත සෝදා ගත් ඔහුට යළිත් දැනුම් දුන්නේ හුමාල ස්නානය කරන කාමරයට යන ලෙසය. මෙවර ඔහුට දක්නට ලැබුණේ “ඔබ මාව අල්ලා ගත්තොත් ඔබට මාව සිප ගත හැකියි!” යන දැන්වීමක් යට පුටුවක වාඩි වී සිටින දෙපා නිරාවරණය කර ගත් අඩි උස සපත්තු පැළඳ ගත් අතිශය මනහර කාන්තාවකි.
මහත පුද්ගලයා එම කාන්තාව ලුහුබදින්න පටන් ගත්ත ද එම පුද්ගලයාට වෙන් කර තිබූ කාලය අවසන් වන තුරුම අඩි උස සපත්තු පවා පැළඳ සිටි කාන්තාව ඔහුගෙන් බේරී සිටීමට සමත් වූවාය.
ඊළඟ දිනයේ බර අඩු කිරීමේ ක්ලිනික් එකට යළි පැමිණි මහත පුද්ගලයා පවුම් 500 සැලැස්ම මිලදී ගැනීමට තීරණය කෙළේය. ඇඟ සෝදා ගෙන හුමාල ස්නානය කරන ස්ථානයට ඔහු ඇතුළු වුවද එය හිස්ව තිබිණි.
හදිසියේ ම ඇසුණු ශබ්දයක් නිසා වට පිට බැලූ ඔහුට දක්නට ලැබුණේ කාමරයට ඇතුළු වන දැවැන්ත පිරිමි ගෝරිල්ලෙකි. ගෝරිල්ලාගේ බෙල්ල වටේ තිබූ දැන්වීමේ මෙසේ සඳහන්ව තිබිණි.
“මම උඹව අල්ලා ගත්තොත් මම උඹව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යනවා!”

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................