බර වාහන වල එක ලග axle ගොඩක් එන්නේ ඇයි.??????
සාමාන්‍යයෙන් tractor truck එකක trailer එකට axle 3ක් හෝ 2ක්
prime mover වල drive wheels වලට axle 2ක් එන එකේ වාසිය මොකක්ද?
ඒවගේම liftable axle භාවිති කරන්න හේතුව මොකක්ද?
පිටුපස රෝද වලට තනි රෝදයක් නොදා රෝද දෙකක් couple කරල දාන් නේ ඇයි.....?
මචංලා මේවට හේතු දන්න කෙනෙක් පැහැැදිලි කරල දෙනවද? ......?????