මචංලා, බර වාහන licence ගන්නකොට දෙන exam paper එක නැද්ද හොයාගන්න? සැහැල්ලු ගන්නකොට නම් එකම් පේපර් සෙට් එකක් තිබ්බේ වගේ මතක. බර වාහන වලට එහෙම නැද්ද එකම පේපර් සෙට් එකක්.
Hoyaganna link ekak nadda machan paper set eka?
Paper set eka hoyaganna nadda machannormal paper ekema awasaneta wenama prashna 5k da koheda thiyenawa heavy vehicles ayata
Sahallu wahana paper set ekama thamayi bara wahana walatath enne. Prashna 5k wadiyen ahanawa. Echcharayi wenasa. Ekama paper 4 thamayi karaki karaki eyin ekak enne.මචංලා, බර වාහන licence ගන්නකොට දෙන exam paper එක නැද්ද හොයාගන්න? සැහැල්ලු ගන්නකොට නම් එකම් පේපර් සෙට් එකක් තිබ්බේ වගේ මතක. බර වාහන වලට එහෙම නැද්ද එකම පේපර් සෙට් එකක්.