..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
එක දිගට කරන්න එපා මචං හොද නෑ :no: සතියක් කරලා ආයේ ටික දවසකට පස්සේ තමයි
ඔව් මචං එළවලු තම්බල කාහන් අමුවෙන් බෑනේ :P:P
ඔව් බන් සුදු කිරි නම් හොදයි :yes:
හරිම විදියට නම් beef කන්න ඕනේ beef ගොඩක් අය කන්නේ නැති නිසයි chicken දැම්මේ,මොකද ඒ දවස වෙනකොට protein ඕනේ නිසා, කැමති විදියකට කන්න පුළුවන් ගොඩක් තෙල් නොදා කෑවා නම් හරි :yes:;)

mans nam amuwen unath kai :rofl:

kukula amuwen kanna wenne :growl: :rofl:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,761
    1
    11,070
    113
    එක දිගට කරන්න එපා මචං හොද නෑ :no: සතියක් කරලා ආයේ ටික දවසකට පස්සේ තමයි
    ඔව් මචං එළවලු තම්බල කාහන් අමුවෙන් බෑනේ :P:P
    ඔව් බන් සුදු කිරි නම් හොදයි :yes:
    හරිම විදියට නම් beef කන්න ඕනේ beef ගොඩක් අය කන්නේ නැති නිසයි chicken දැම්මේ,මොකද ඒ දවස වෙනකොට protein ඕනේ නිසා, කැමති විදියකට කන්න පුළුවන් ගොඩක් තෙල් නොදා කෑවා නම් හරි :yes:;)

    එල එල...:) චිකන් කන් නැති අයට මාළු අවුලක් නෑනේ නේද.
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    මේක හරියනවා මචං. ඒත් මේක කරන්න එපා. මොකද මිනිහෙක්ගේ බර එක සතියක් ඇතුලත මෙච්චර අඩු කරගන්න හොද නෑ. මාසෙකට උපරිම කිලෝ 5 ක් වගේ අඩු කරගන්න එක තමයි හොදම. නැත්තං මචං අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න පුළුවන්. අනික තමයි මේ වගේ ඉක්මනට බර අඩු උනාට ඒක කල් පවතින්නේත් නෑ. ආයේ මහත් වෙනවා. හොදම දේ තමයි මාසෙකට කිලෝ 4-5 වගේ බර අඩු කරගන්න ප්ලෑන් කරගෙන ඒ විදියට වැඩ කරන එක. මං මේ ත්‍රෙඩ් එක දැකලා තමයි මචං එළකිරි එකට ආවේත් ඉස්සෙල්ලම. මං ත්‍රෙඩ් එකක් දාන්නං මේ ගැන තව විස්තර දාලා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පැටියා;15577189 said:
    ඒ මචං බඩ අඩු වෙනවද ඕකෙන්? :D
    TFS

    ඔව් මචන් බඩ තමයි මටත් අඩු කරගන්න ඕනේ..
    :(:(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේක හරියනවා මචං. ඒත් මේක කරන්න එපා. මොකද මිනිහෙක්ගේ බර එක සතියක් ඇතුලත මෙච්චර අඩු කරගන්න හොද නෑ. මාසෙකට උපරිම කිලෝ 5 ක් වගේ අඩු කරගන්න එක තමයි හොදම. නැත්තං මචං අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න පුළුවන්. අනික තමයි මේ වගේ ඉක්මනට බර අඩු උනාට ඒක කල් පවතින්නේත් නෑ. ආයේ මහත් වෙනවා. හොදම දේ තමයි මාසෙකට කිලෝ 4-5 වගේ බර අඩු කරගන්න ප්ලෑන් කරගෙන ඒ විදියට වැඩ කරන එක. මං මේ ත්‍රෙඩ් එක දැකලා තමයි මචං එළකිරි එකට ආවේත් ඉස්සෙල්ලම. මං ත්‍රෙඩ් එකක් දාන්නං මේ ගැන තව විස්තර දාලා.

    ඔව් ඇත්ත මචං, මේකෙන් muscle වල fitness එක අඩු වෙනවා කියනවා මොකද low protein diet එකක් කන්න වෙන නිසා නමුත් ඒට අමතරව අභ්‍යන්තර අවයව වලට හානි වෙනවා කියල නම් නෑ :no:
    ඔව් සතියකින් කිලෝ 7ක් 8ක් අඩු උනාට ආයෙත් සුපිරියටම කෑවොත් අඩු උන බර ආයෙත් එනවා :yes::yes:
    හොදම විදිය තමයි long term plan එකකට කෑම control කරන් හොද gym schedule එකකට බර ටික ටික බස්සන එක නමුත් ඉතින් ඉක්මනින් හැමදේම කරගන්න ඉතින් මේක ගොඩක් අය කරනවා :yes::yes: