ගෙදර අයගෙන් support එක නැතුව කරන්න බෑ මචන් ...ඊයේ ඉදන් අම්මා බනිනවා බන් ... අම්මගේ හිත නරක් කරන්න බැරි නිසා කෑවා ...![]()
අම්මල කොහොමහරි කවන්නනේ බලන්නේ
වෙලාවක scene එක කියල try එකක් දාල බලහන් ගෙදර අයගෙන් support එක නැතුව කරන්න බෑ මචන් ...ඊයේ ඉදන් අම්මා බනිනවා බන් ... අම්මගේ හිත නරක් කරන්න බැරි නිසා කෑවා ...![]()
Heta dan patan ganna one bn
Meka hariyanne na

me ara kanna thiyana dawas walata wathura bonna barida ban![]()
අන්තිම දවස් වල කන්න ඕනේ බන් වතුර විතරක් බීලා අමාරුයි 