ado mona milk da ban ganne 4th date akata?

raw milk. තමයි මචං
වැඩේ කරගෙන යනවා නෙහ්
raw milk kiwwe ban?
Elakiri
da?ow ow macho, ada 2nd day akaraw milk kiwwe ban?
Elakiri
da?
හරියටම කරහන් මගදී බඩගිනි වෙලා එක එක දේවල් කන්නේ නැතුව 


එල එලහරියටම කරහන් මගදී බඩගිනි වෙලා එක එක දේවල් කන්නේ නැතුව
ඔව් බන් අර අඹේවෙල එක එහෙම හොදයි![]()

inna baruwa mama chicken rice akak kaaawa
aye patan ganna wenawa mula idan

aiyooooooooooooo gama kawainna baruwa mama chicken rice akak kaaawa
aye patan ganna wenawa mula idan
![]()
![]()
![]()



බෑනේ ඉතින් කරන්න 
Bda adu venne nedda ban mekata..
බඩත් අනිවා ටිකක් බහිනවා 
machanla mata tyena prashne mata wadi pura kama kanna ba, bada pumbala dala wage, 2015 mama gdak hard worker knk eth bara tibbe 70kg, 2016 bada awa jol agak tyenne dan, eth bara 72kg wage, wadi pura kanna ba bada pumbala ismuruthawata enawa... !!! mekata diet plan ekak hari yan na neda ???
තෙල බහින්න cardio කරහන් jol ගතිය අඩු වෙයි 