..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

nooby

Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    මම මාස 2කින් කිලෝ හතරක් විතර අඩුවුනා.... දැන් ආයේ එක්සෑම් පටන් ගත්තම ආයේ පොඩ්ඩක් බර වැඩි වෙනවා.. ඊට පස්සේ ආයේ දුවනවා... ඒකත් හරියට සන්සාරේ වගේ තමා😂😂
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මම මාස 2කින් කිලෝ හතරක් විතර අඩුවුනා.... දැන් ආයේ එක්සෑම් පටන් ගත්තම ආයේ පොඩ්ඩක් බර වැඩි වෙනවා.. ඊට පස්සේ ආයේ දුවනවා... ඒකත් හරියට සන්සාරේ වගේ තමා😂😂

    :lol::lol: ඕක තමයි බන් වැඩේ
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    තුන් වේලටම බත් කාල ඒත් මදි කියල හිතෙන්නෙ මට විතරද බන්.........:sorry::sorry: