බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔරිජිනල් පෝස්ට් එකේ පේන්නෙ නැහැ මචං.. :no:
    මේව නේද වීඩියෝස්?

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කාමනීත, කාරුනික තාරා, ශාක්‍යමුනින්ද්‍රාවදානය,බාවනා දීපනිය, මේ උන්වහන්සෙගෙ වටිනා පොත්.මේව අරගෙන කියවන්න. දැන් ඉන්න හාමුදුරුවන්ගෙත් මේ උතුම් බොදිසත්වයන්ගෙත් වෙනස අදුර ගන්න පුලුවන්. ලංකාවෙ බුදු හාමුදුරුවො ඉපදුනා කියන අන්ධ බක්තිකයො ශාක්‍යමුනින්ද්‍රාවදානය පොත කියවල බලුවොත් ඉතාම වටිනව.
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කාමනීත, කාරුනික තාරා, ශාක්‍යමුනින්ද්‍රාවදානය,බාවනා දීපනිය, මේ උන්වහන්සෙගෙ වටිනා පොත්.මේව අරගෙන කියවන්න. දැන් ඉන්න හාමුදුරුවන්ගෙත් මේ උතුම් බොදිසත්වයන්ගෙත් වෙනස අදුර ගන්න පුලුවන්. ලංකාවෙ බුදු හාමුදුරුවො ඉපදුනා කියන අන්ධ බක්තිකයො ශාක්‍යමුනින්ද්‍රාවදානය පොත කියවල බලුවොත් ඉතාම වටිනව.

    මචං ඔය පොත් ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩගේ, ගුණසේන, සරසවි වගේ බුක්ෂොප් වල තියෙනවද? පෝස්ට් එකට ගොඩක් ස්තුතියි! :)
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මචං ඔය පොත් ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩගේ, ගුණසේන, සරසවි වගේ බුක්ෂොප් වල තියෙනවද? පෝස්ට් එකට ගොඩක් ස්තුතියි! :)
    මචන් මම වෙන රටක ඉන්න කෙනෙක්, ඒත් මම මේ පොත් ඔක්කොම ගෙන්න ගත්ත.
    "ශාක්‍යමුනින්ද්‍රාවදානය" මේ පොත ගොඩක් වටින පොතක්. එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම බුද්ධ චරිතය ලියවිලා තියෙන්නේ මේ පොතේ.හැබැයි හොයාගන්න අමාරුයි.උත්සහ කරල බලපන්.
    තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිගේ අප්‍රකට ලිපි කියල පොතක් තියනව ඒකත් අරගෙන කියවල බලපන්.ඒක ලියල තියෙන්න සමුද්‍ර වෙත්තසිංහ.
    ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො ගොඩක් ඉන්දියාවෙ යොගීන් එක්ක ඉඳල යෝග බාවනාව ප්‍රගුණ කරල තියනව.මෙතෙක් ඉන්දියාවෙ හිටපු හොඳම යෝගීවරය කියන රමණ මහ රිශි එක්කත් හාමුදුරුවො කාලයක් ඉඳල තියනව. හාමුදුරුවො කියන විදියට රමණ මහ රිශි කියන්නේ විඤ්ඤනංචායතන ධ්‍යාන දක්වා හිත දියුණු කරපු කෙනෙක් කියල. රමණ් මහ රිශි ගැන දැනගන්න ආචාර්ය පෝල් බ්‍රන්ටන් ලියපු "A search In Secret India" කියන පොත කියවල බලපන් ඒකෙ පරිවර්ථනයක් තියනව "භාරත යෝගීන් හා ඉසිවරයන් සමග" කියල ඒක ලියල තියෙන්නෙ තිලක කුඩාහෙට්ටි.තව විස්තර ඔනෙනම් PM එකක් දාපන්
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මචං ඔය පොත් ගන්න තියෙන්නෙ කොහෙද? ගොඩගේ, ගුණසේන, සරසවි වගේ බුක්ෂොප් වල තියෙනවද? පෝස්ට් එකට ගොඩක් ස්තුතියි! :)

    ඊට වඩ ලේසි තුංමුල්ල එකේ තියෙන බෞද්ධ ප්‍රකාශන මන්දිරය ට ගියානම්.....එතන ගොඩක් පොත් තියෙනවා

    4-upsurge.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මචන් මම වෙන රටක ඉන්න කෙනෙක්, ඒත් මම මේ පොත් ඔක්කොම ගෙන්න ගත්ත.
    "ශාක්‍යමුනින්ද්‍රාවදානය" මේ පොත ගොඩක් වටින පොතක්. එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම බුද්ධ චරිතය ලියවිලා තියෙන්නේ මේ පොතේ.හැබැයි හොයාගන්න අමාරුයි.උත්සහ කරල බලපන්.
    තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිගේ අප්‍රකට ලිපි කියල පොතක් තියනව ඒකත් අරගෙන කියවල බලපන්.ඒක ලියල තියෙන්න සමුද්‍ර වෙත්තසිංහ.
    ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො ගොඩක් ඉන්දියාවෙ යොගීන් එක්ක ඉඳල යෝග බාවනාව ප්‍රගුණ කරල තියනව.මෙතෙක් ඉන්දියාවෙ හිටපු හොඳම යෝගීවරය කියන රමණ මහ රිශි එක්කත් හාමුදුරුවො කාලයක් ඉඳල තියනව. හාමුදුරුවො කියන විදියට රමණ මහ රිශි කියන්නේ විඤ්ඤනංචායතන ධ්‍යාන දක්වා හිත දියුණු කරපු කෙනෙක් කියල. රමණ් මහ රිශි ගැන දැනගන්න ආචාර්ය පෝල් බ්‍රන්ටන් ලියපු "A search In Secret India" කියන පොත කියවල බලපන් ඒකෙ පරිවර්ථනයක් තියනව "භාරත යෝගීන් හා ඉසිවරයන් සමග" කියල ඒක ලියල තියෙන්නෙ තිලක කුඩාහෙට්ටි.තව විස්තර ඔනෙනම් PM එකක් දාපන්

    එල මචෝ, මම හොයල බලන්නම්. විස්තරයට ස්තුතියි! :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඊට වඩ ලේසි තුංමුල්ල එකේ තියෙන බෞද්ධ ප්‍රකාශන මන්දිරය ට ගියානම්.....එතන ගොඩක් පොත් තියෙනවා

    4-upsurge.jpg

    එලනෙ, ඔය තියෙන්නෙ! ගිහිල්ල බලමු... කිව්වට ස්තුතියි මචෝ :)