බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගැ

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ගැ

    ස්වාමීන් වහන්සේ කරපු විශ්මිත දේවල්,නාඩි වැකි,පෙරභවය හා ස්වාමීන් වහන්සේ ගැන තියෙන වෙනත් විස්තර ඇතුලත් පොතක් කියතැහකිද?එහෙම පොතක් සමහර අය කියවල තියෙනවා කිව්වා ඒත් නම මතක නෑ කිව්වා.ඉදිරියේදී වීමට හැකි දෙවල් ගැනත් තිබ්බයි කියලයි කිව්වේ.දන්න කෙනෙක් ඉන්නවන්ම් එහෙම පොතක් ගැන මට නම හා විස්තර ටිකක් කියන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මතුගම මහින්ද විජේතිලකගෙ පොත් සෙට් එක.
    අපට නොපෙනෙන ලෝකය 1 2 3 කීයක් ආවද කියල මතක නෑ.
    තව බලංගොඩ හාමුදුරුවො ගැනම ලියල පොත් දෙකක්ද කොහෙද තියෙනව
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් නම හොයලා කියතැහකිද බන්?ස්වාමින් වහන්සේ කරපු විශ්මිත දේවල් එහෙම තියෙනවලු ඒ පොතේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් නම හොයලා කියතැහකිද බන්?ස්වාමින් වහන්සේ කරපු විශ්මිත දේවල් එහෙම තියෙනවලු ඒ පොතේ.

    https://grantha.lk/balangoda-mathugama-baudda-charithapadana-sinhala-sadipa.html

    https://grantha.lk/catalogsearch/result/?q=+අපට+නොපෙනෙන+ලෝකය
    මෙතන උඩම පේලියෙ තියෙන පොත් 4

    https://grantha.lk/catalogsearch/result/?q=+ආනන්ද+මෛත්‍රෙය+මහනාහිමියන්ගේ
    උඩම 4
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මතුගම මහින්ද විජේතිලකගෙ පොත් සෙට් එක.
    අපට නොපෙනෙන ලෝකය 1 2 3 කීයක් ආවද කියල මතක නෑ.
    තව බලංගොඩ හාමුදුරුවො ගැනම ලියල පොත් දෙකක්ද කොහෙද තියෙනව

    ubath owa wishwasa krnwada bn?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    minissunta buthayo wahena eewa
    dewaala seen
    uba kendarenam komath wishwasa krnwane :rolleyes:

    හැම එකක්ම නෑ. ගොඩක් උන්ට භින්නෝන්මාදෙයි වෙන ලෙඩයි. ඒත් රමනූජන් ඉන්න කාලෙ මනෝ වෛද්‍යවරු හිටිය නං ඒ මනුස්සයටත් මානසික රෝගයක් කියල බෙහෙත් දෙනව. වෙලාවට රමනූජන්ව ඒ කාලෙ හිටපු හොඳම මනෝවෛද්‍යවරුන්ට හම්බවෙන්නෙ නැතුව ඒ කාලෙ හිටපු හොඳම ගණිතඥයෙක්ට හම්බවුනේ :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හැම එකක්ම නෑ. ගොඩක් උන්ට භින්නෝන්මාදෙයි වෙන ලෙඩයි. ඒත් රමනූජන් ඉන්න කාලෙ මනෝ වෛද්‍යවරු හිටිය නං ඒ මනුස්සයටත් මානසික රෝගයක් කියල බෙහෙත් දෙනව. වෙලාවට රමනූජන්ව ඒ කාලෙ හිටපු හොඳම මනෝවෛද්‍යවරුන්ට හම්බවෙන්නෙ නැතුව ඒ කාලෙ හිටපු හොඳම ගණිතඥයෙක්ට හම්බවුනේ :yes:

    aththata ban ramanujan ema kare koma kiyalada hithanne?:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    උන්වහන්සේ තමන්ගෙ ඊලඟ ආත්මය ගැනත් කියලා තිබ්බා නේද? ඒ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    මේකටනම් අදාල නෑ, හැබැයි උන් වහන්සේ අද වැඩහිටියනම් අපිට ලොකු සේවයක් වෙයි..උන්වහන්සේ තාක්ෂනය ගැන ගොඩක් උනන්දු තෙරනමකි, එකේ නිසා බොහෝ දුරට තරුණ ප්‍රජාව උන් වහන්සේ සමග ලගින්ම ඇසුරු කරන්න ඉඩ තිබ්බ...
    රේරුකානේ චන්දවිමල මහා නාහිමි, නා උයනේ අරියධම්ම හිමි, සෝම හාමුදුරුවෝ වගේ උත්තමයෝ අද නැති එක රටේ අවාසනාවක්.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඔය පොත් ලියපු උන් හාමුදුරුවෝ ගෙ චරිතෙ කෑව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba eeka wishwasa krnwda

    ඔව්. රමනූජන්ගෙ ආච්චි කියල තියෙනව ආච්චිට කිව්ව කියල කවද හරි ආච්චි එක්ක කතා කරපු දෙවියො රමනූජන්ට කතා කරනව කියල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔව්. රමනූජන්ගෙ ආච්චි කියල තියෙනව ආච්චිට කිව්ව කියල කවද හරි ආච්චි එක්ක කතා කරපු දෙවියො රමනූජන්ට කතා කරනව කියල.

    uba try kare ndda dewi kkta katha karanna:dull: