බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ
අපවත්වි වදාල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද ධර්ම සාකච්චාව.
අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු මානය.උන්වහන්සේ භාවනා මාර්ගපල ලබාගෙන් ඇතැයි සිතීමට තරම් කදිම සාක්ෂි මෙම සාකච්ඡාව ශ්‍රවන කිරීමෙන් ඔබට තේරෙනු නොවනුමානය.
ලෝක විනාශය , ලෝක ආරම්බය ,ඊළඟට පහලවන බුදුවරුන් පිළිබඳව උන්වහන්සේ මැනවින් විගෘහ කරන අයුරු ඔබත් ශ්‍රවනය කරන්න.
අන්‍යාගමික භක්තිකයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සම්බන්දයෙන් නගන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙහි ගැබ්ව ඇත.
ඔබ සියලු දෙනාටම සම්මා ස්ම්බුදු සරණයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
to part 17