බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ

    අපවත්වි වදාල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද ධර්ම සාකච්චාව.

    අන්තර්ජාලය තුල උන්වහන්සේගේ දැකිය හැකි එකම වීඩියෝ පටයද මෙය පමණි.මෙය ඉතා විශේෂ ධර්ම සාකච්චාවකි.ටිකක් වෙලා අහන් සිටීමෙදීමුලු සාකච්චාවම අහන්සිටීමට ඔබට සිතෙනු නොවනු මානය.උන්වහන්සේ භාවනා මාර්ගපල ලබාගෙන් ඇතැයි සිතීමට තරම් කදිම සාක්ෂි මෙම සාකච්ඡාව ශ්‍රවන කිරීමෙන් ඔබට තේරෙනු නොවනුමානය.

    ලෝක විනාශය , ලෝක ආරම්බය ,ඊළඟට පහලවන බුදුවරුන් පිළිබඳව උන්වහන්සේ මැනවින් විගෘහ කරන අයුරු ඔබත් ශ්‍රවනය කරන්න.

    අන්‍යාගමික භක්තිකයින් විසින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සම්බන්දයෙන් නගන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙහි ගැබ්ව ඇත.

    ඔබ සියලු දෙනාටම සම්මා ස්ම්බුදු සරණයි.





    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    to part 17
     

    wilsmith

    Member
    Dec 8, 2008
    155
    1
    0
    මේ හාමුදුරුවො කතරගම දෙවියන්ව දැකල තියෙනව කියල මම අහල තියෙනව..
    හොද ත්‍රෙඩ් එකක් මචන්...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බොහොම වටිනවා මචන් ගොඩක් පිං අපිත් එක්ක මේක
    බෙදා ගත්තට තෙරුවන් සරණයි
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචංල මට සිතුති කරනවට වඩා මට ඕනෙ මේක සම්පූර්ණෙන්ම කට්ටිය අහන එක.පුලුවන් නම් මේ ත්‍රෙඩ් එක ලයිව් තියාගෙන ගොඩක් දෙනෙක්ට උන් වහන්සේ දේශනා කරන දේවල් ඇසීමට සැලැස්විම තමා කරන්ඩ ඕනෙ.ඔය වීඩියෝ කොටස් වල 5,6 විතර බලද්දි පුදුම විදිහට උන් වහන්සේගේ ධර්මය පිළිබඳ දනුම ගැන අපිට ආඩම්බරයක් ඇතිවෙනව විතරක් නෙමි අනෙක් ආගම් වලින් අහන ප්‍රශිනවලට හොඳින්ම උත්තර දෙන තරමටම අපේ දනුමත් දියුණු වෙනව...ඒ හින්ද මේ ත්‍රෙඩ් එක පුලුවන් නම් එළකිරියට එන ඔක්කොටම පෙන්වීමට උදව් කරන්ඩ...:)