බලං හිටපු වීඩියෝ එක දාල

AnuradhaRa

Well-known member
  • බලං හිටපු වීඩියෝ එක දාල

    Quantum Superposition - නියම මාතෘකාවක්, සිංහලෙන් අපිට කියල දෙන්නෙ..

    ලයික් එකක් එහෙම දාලම යන්ඩ, පුලුවන්නං සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාල මෙයාව තව දිරිමත් කරන්ඩ.. මෙහෙම පැහැදිලි කරල දෙන වෙන සිංහල චැනල් නෑ..