බලගතු සායි බබත් රෝහලේ පිහිට පහයි
‘සත්‍ය ශ‍්‍රී සායි බාබා’ අසාධ්‍ය වී රෝහලේ
Tuesday, 05 April 2011 13:01 lanka C news
සත්‍ය ශී‍්‍ර සායි බාබාතුමන් රෝගී තත්වයකින් අසාධ්‍ය තත්වයේ පසුවූ නිසා ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ රෝහලකට ඇතුල් කර ඇති බව ඉන්දීය ප‍්‍රවෘත්ති සේවා ප‍්‍රකාශ කරයි. ඔහුට කෘතීම ශ්වසනය ලබාදීමට පියවර ගෙන ඇති බවද එම වාර්තා වල දැක්වේ. සායිබාබාතුමන්ගේ තත්වය යහපත් අතට පත් කිරිම සදහා වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වන බවද සඳහන්ය. සිය රෝගී තත්වයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඒ සඳහා ප‍්‍රතිකාර ලබාගැනීම සදහා සායි බාබාතුමන් ලබන මස ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.
මූලාශ‍්‍ර 01