ඔන්න ඔය නුලෙන් ආපු තොරතුරක් මත අපි යාලුවෝ කට්ටියක් එකතුවෙලා ඉගනගන්න දරුවෙක්ට පොඩි උදව්වක් කරනවා.
ලැප් එක බාරදෙන්න යන්න වෙන්නේ බස් එකේ ඉතින්.
මට දැනගන්න ඕන බලන්ගොඩ ඉදන් දියවින්නට බස් එකක් තියෙනවද කියලා. ඩිපෝ එකට ගත්තා මචන්ලා උන් ආන්ස කරන්නේ නැහැ.
උදව්වක්- තුති
https://elakiri.com/threads/ඉගනගන්න-පුංචි-දරුවන්-වෙනුවෙන්-පොඩි-වැඩක්.2223231/