බලන්ගොඩ බයික් අනතුර CCTV

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Bike nam high risk parissamin yanna ona. Bus karayo bike yana aya gena thekimak naa.

    Bike එකක් එද්දී අනික් වාහන වගේ පෙන්නේ නෑ. මම එක දැකල තියෙනවා. මම එද්දී අනිත් වාහන පාරට දාන්ඩ යනවා horn ගැහුවම තමා පෙන්නේ.

    Bus එකේ වරද උනාට මෙයත් වෙන වෙන එව්වා කල්පනා කර කර ඇවිත් තියෙන්නේ. නැත්තම් ඉස්සර කරන්ඩ යනවා පෙන්ද එපයා කල් තියාම. අයින් කරන්ඩ තිබ්බ හොදට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ බයිසිකල්කාරයට වැරැද්දක් කියනව නෙමෙයි. ඒත් හෙඩ් ලයිට් දාගෙන ගියා නම් මේ අනතුර වලක්වා ගන්න තිබුන. ඇයි බන් හෙඩ් ලයිට් දාන්න අකමැති උන්?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සක්කිලි බස් කාරයට හමිනෙන්න ඕන බන්.බලපන්.කහ ඉරක්.පාර පටුයි.පෙනී පෙනී නේ දාන්නේ.බයික් කාරය බ්රේක් කරනවා තදට බන්.