බලන්ගොඩ මානවයා සොයා

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
balangoda manawaya kiyanne ai, meka thiyenne kithulagalane. godak ethane.

මාතර බත් කඩ කොලඹ තියෙන්න පුලුවන් නං,
චීන හෝටල් ලංකාවේ තියෙන්න පුලුවන් නං..
ඇයි මිනිහෝ බලන්ගොඩ මානවයට කිතුල්ගල ඉන්න බැරි..
උබ පන්ඩිතය වෙන්නේ නැතුව දාල තියෙන වීඩියෝ එක බලපන්කෝ..