බලන්නකො දරුව කරපු දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    වීඩියෝ එඩිට් කරන එවුන්ට කැමති කැමති හේතු දාන්න පුළුවන්. පොඩි එකාගෙන් ඇහුවොත් කියන්නෙ අල්ලහ් නිසා බේරුනා කියලා.
     

    P Gunaratnam

    Active member
  • Nov 22, 2023
    108
    71
    28
    Panadura
    1700675458103.jpeg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බල්ල සෙල්ලමට එන්නෙ බන්

    koka unath etha waradi dekak unaa... ekak rotek (pena widiyata kiwe) wage loku ballek parata enawa..... dangerous thing... deka tamai un ballata focus karaata podi ekaata focus une naha....

    api mehema openly meka katha karaata islamic ekek ge paththen mehema waradak unaa nam un ganne unge paththa.... api nam ganne hari paththa... anna ekai islamic and other relgion wala wenasa....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    වීඩියෝ එඩිට් කරන එවුන්ට කැමති කැමති හේතු දාන්න පුළුවන්. පොඩි එකාගෙන් ඇහුවොත් කියන්නෙ අල්ලහ් නිසා බේරුනා කියලා.

    බල්ල පැන්නෙත් අල්ලගෙ කැමැත්ත නිසා
    බල්ලගෙන් බේරුණෙත් අල්ලගෙ කැමැත්ත නිසා

    🫢
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    බල්ල පැන්නෙත් අල්ලගෙ කැමැත්ත නිසා
    බල්ලගෙන් බේරුණෙත් අල්ලගෙ කැමැත්ත නිසා

    🫢
    හැබැයි ඉපදෙනකොට කොනත් එක්ක ඉපදුනේ අල්ලගෙ කැමත්ත නිසා නෙමෙයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බල්ල සෙල්ලමට එන්නෙ බන්

    බල්ලා සෙල්ලමට තමයි ඇඟට පැන්නේ. හපන බල්ලෙක්නම් බිම වැටුනා කියලා නිකන් ඉන්නේ නෑ දිගටම හපනවා.
     
    Last edited:
    • Wow
    • Love
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,890
    113
    ඇයි අර ත්‍රිවිල් එකෙන් ආපු පොන්නයා අර ළමයව දැක්කෙ නැද්ද බිම ඉන්නවා ?
    ඌට බනින්න එපා උ කවුද අල්ල කවුද. පොර අල්ලාගේ කෙම්ත්තට ඉඩ දීලා පාඩුවේ මාරු වෙනවා